තාත්තට ගහපු සීන් එකෙන් පස්සේ මිනිහා ආවේ නැ නේද?
තාත්තට ගහපු සීන් එකෙන් පස්සේ මිනිහා ආවේ නැ නේද?
මට මේකේ අන්තිමට කියන එක තියෙනවා
බෙහෙත් අරන් හොද කරන්න බෑ කියලා හිතෙනවා
කන්නත් බෑ
හැම දේම negative තමා පේන්නේ
උබ dopamine ගැහුවා නේද
හොද උනා ද බන්
ඉතිං බං වීඩියෝ එකේම තියෙනවනෙ එහෙම අයට බෙහෙත් නැතුව හොඳ කරන්න ක්රමයක්![]()
සියදිවි නසාගැනීම
Mkadda stress eka nathi unama hoda wenwa kyna ekada
Stress eka nathi wenne na bn
Mata mkak gana hithuwath negative hithila stress enwa


එහෙම හිතන උනුත් ඉන්න ඕනෙ බං
පොසිටිව් හිතන එකා තමා ප්ලේන් එක හදන්නෙ
පැරිශුට් එක හදන්න නෙගටිව් හිතන උන් ඉන්න ඕනෙ
පොසිටිව් හිතන එකා බෝට්ටු හදද්දි
පාවෙන ජැකට් එක හදන්න නෙගටිව් හිතන උන් ඉන්න ඕනෙ
![]()