UNP විසින් රහසිගතව දියුනු කරන ලද ශ්‍රී ලංකාව

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    UNP විසින් රහසිගතව දියුනු කරන ලද ශ්‍රී ලංකාව

    UNP ආණ්ඩුව විසින් රහසිගතව දියුනු කරන ලද ශ්‍රී ලංකාව පිලිබදව තොරතුරු බිදක්...
    උපුටා ගැනීම - Professionals for a Stable Sri Lanka FB page..
    :angry::angry:

    72344024_2662328373789363_5240693251760979968_n.jpg
    72664312_2662328380456029_1714080456665726976_n.jpg

    73158207_2662328437122690_7986495195900280832_n.jpg
    72746698_2662328443789356_2929334387847725056_n.jpg

    72615770_2662328563789344_3545721018695811072_n.jpg
    72718419_2662328570456010_809074484542701568_n.jpg

    73051270_2662328683789332_5526392427591499776_n.jpg
    72650674_2662328690455998_737914899446890496_n.jpg

    72532128_2662328773789323_717552528216031232_n.jpg
    72608736_2662328780455989_8670563918558527488_n.jpg

    73132815_2662328820455985_7883706685657710592_n.jpg
    72720933_2662328827122651_7494340257865793536_n.jpg

    73539201_2662328923789308_3016298344491253760_n.jpg
    73390613_2662328930455974_2683860299458543616_n.jpg

    72371337_2662328970455970_8907082763912347648_n.jpg
    72395574_2662328980455969_444131942330269696_n.jpg

    72846172_2662329053789295_6202994113382449152_n.jpg
    72312379_2662329063789294_1097457435112636416_n.jpg

    72689082_2662329137122620_3612258939808251904_n.jpg
    72480309_2662329173789283_1763724669380198400_n.jpg
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මේ හැමදේම පැත්කින් තියපං,
    සජිත් කතා කරන විදිය බලපංකො. අපේ ආණ්ඩුවක් යටතේ පොහොර මිටිය කීයකටද දෙනවලු, අපේ අණ්ඩුවක් යටතේ රට ගිය ගෑණුන් ආරක්ෂා කරනවලු, අපේ ආණ්ඩුවක් ආව ගමන් හොරකම් හැමදේම නැති කරනවලු, හැමදේම අපේ ආණ්ඩුවක් හදපු ගමන් කරනවලු.
    මුගේ කතාව හරියට දැන් තියෙන්නෙ රාජපක්ෂලගෙ ආණ්ඩුවක් දැන් අපිව පත් කරන්න මේ කියන දේවල් කරන්නනම් වගේ ටෝක් එකක් මූ දෙන්නෙ. මේවට් රටේ ඉන්න හරක් රැලක් අත්පුඩි ගහනව. උන්ට මොළයක් නැද්ද බං මූ මොනවද මේ කියන්නෙ කියල තේරුම් ගන්න. කරල පෙන්නනව නම් මේ මාසෙ ඇතුලත කරපංකො උංගෙ ආණ්ඩුව නේහ් දැනටමත් තියෙන්නෙ?:angry::angry::angry:
     
    :yes::yes:
    ochchara deyak therenawanam bn un UNP ekata chande deida
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පැය 24ම නිදි මරනවලු, කකුල්දෙක ලඟට එනවලු, ජනතාව වෙනුවෙන් මැරෙන්න වුනත් රෙඩිලු, මණ්දිර ඔක්කොම කුලියට දීල පාරෙ ඉන්නවලු.. පව් බන්, ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති මේ ප්‍රෙශර් එක.... ඔය සේරම කරද්දි ආර්යාව ගැන බලන්න වෙලාවක් කොයින්ද ඉතින්... ගෝලයොත් එහෙමයි, එකෙක් ජම්පර් මහනවා... තව එකෙක්
    "පොල් කඩනවා තැඹිලි බානවා"
    "නඩු දානවා ගෝඨාව හිරේ යවනවා"
    ව්‍යාඝ්‍රා ගහනවා බඩු ගහනවා" කිය කිය ඇවිදිනවා....
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පැය 24ම නිදි මරනවලු, කකුල්දෙක ලඟට එනවලු, ජනතාව වෙනුවෙන් මැරෙන්න වුනත් රෙඩිලු, මණ්දිර ඔක්කොම කුලියට දීල පාරෙ ඉන්නවලු.. පව් බන්, ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති මේ ප්‍රෙශර් එක.... ඔය සේරම කරද්දි ආර්යාව ගැන බලන්න වෙලාවක් කොයින්ද ඉතින්... ගෝලයොත් එහෙමයි, එකෙක් ජම්පර් මහනවා... තව එකෙක්
    "පොල් කඩනවා තැඹිලි බානවා"
    "නඩු දානවා ගෝඨාව හිරේ යවනවා"
    ව්‍යාඝ්‍රා ගහනවා බඩු ගහනවා" කිය කිය ඇවිදිනවා....

    mu enne janadipathi wenna newei bn,, Marenna.. apu wele indan marena kathamane kiynne,,,

    eeye kiynwa darukamata gannalu uuwa