අපේ සජී පුතා ද? අරයගේ මල්ලිද? හැඇ....
සජී පුතා ආවොත් දුප්පත් මිනිහ ගැන හිතල වැඩ කරයි..
හැබැයි රට සංවර්ධනය වෙන්නෙ නෑ කියන ගොන් කතාවලට.,
තාම එයා ප්‍රේම දාස යුගයේ නේ ඉන්නේ.... ලොල්
හම්බයෝ ටික සංවිධානය වෙලා දෙයි 2027 රම්පෙට පොරි හැලෙන්න..
හැබැයි අරයගේ මල්ලි ආවොත්' ......... රට සංවර්ධනය වෙයි..
පොඩි මිනිහට විනයක් ඇතිවෙයි..ලොකු මිනිහට කොඩිවිනයක් වෙයි..
තාක්ෂනයෙන් රට පොඩ්ඩක් ඉහලට යයි.. හැබැයි ඒ එක්කම
සහෝදර ටීම එකට විනය තකාගෙන ඉන්න පුලුවන්වෙයි..
ඒයාලට වඩා චන්ඩි නැටිවෙයි... ඉන්න හයිරංම කාරයෝ උන් වෙයි..
නීතිය උන්ට නැවෙයි.. අපිට නොනැවෙයි..
දැං හැමෝටම තීරණය කරන්න වෙලාව ඇවිල්ලා..
2027 වෙනකොට සහරාන් ලගෙන් බෝම්බ කාලා මැරෙනවද?
චුන් එකේ ඉඳලා.. ඒ වෙනකන්
එහෙම නැත්නම්: විනයානු කූලව බදු ගෙවලා, අයියලා මල්ලිලා ගේ
චූන් හැම එකටම ගෙවලා,හම්බු කරලා කරලා මැරෙන්වද කියලා
කොහොමත් අවසානයේ ගන්න තීන්දුවෙන් මැරෙනවා
ඉතිං අපිට තියෙන්නේ මැරෙන විදිහ තෝරගන්න මිසක්..
16 වෙනිදට නොමැරී ජීවත් වෙන ක්‍රමයක් තෝරගන්න නෙමෙ..