පී.සී.ජේ.ටී මගුලට නොයා එන්.එස්.බී.එම් එකට ගිය එක හොදයි බන් මොකද මචෝ එතන නමත් හොදයි තියෙන තැනත් හොදයි අපිත් ඔහොම තමයි මචන් ඉගෙන ගත්තෙ ඉස්සර නම් ජොබ් කරා දැන් අපේම වැඩ කරගෙන යනවා
අයි.ටී සයිඩ් එකේ ඒවට කලාවට දැන් මම නම් යොමු වෙලා ඉන්නෙ
හොදට ඉස්සරහට යන්න ජය වෙවා