Ice Cream kamu

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රියෝ එකේ මැන්ගො අයිස්ක්‍රීම් එක මම කන්නේ.
    කෝන්1 අරගෙන ඉස්සරහ බීච් එකට යනවා...මුන්ගෙ අයිස් කිරිම් හොදයි..

    කානිවල් වල රහයි..සීනි රහ අඩුයි...
    උන්ගේ කෝන්1 පට්ට.. කානිවල් එකේ නිදහස් බන් ඉඩ තියනවා..ඔය දෙකෙන් තම කන්නේ මාරුවෙන් මාරුවට. වෙන වෙන තැන් වල යන්න හිතෙන් නෑ.

    රියෝ එකේ කිරිම කිරි රහයි අයිස්කිරිම්, කානිවල් එකෙ කොලිටියි. ඔය දෙකම හොදයි ඉතින්..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    රියෝ එකේ මැන්ගො අයිස්ක්‍රීම් එක මම කන්නේ.
    කෝන්1 අරගෙන ඉස්සරහ බීච් එකට යනවා...මුන්ගෙ අයිස් කිරිම් හොදයි..

    කානිවල් වල රහයි..සීනි රහ අඩුයි...
    උන්ගේ කෝන්1 පට්ට.. කානිවල් එකේ නිදහස් බන් ඉඩ තියනවා..ඔය දෙකෙන් තම කන්නේ මාරුවෙන් මාරුවට. වෙන වෙන තැන් වල යන්න හිතෙන් නෑ.

    රියෝ එකේ කිරිම කිරි රහයි අයිස්කිරිම්, කානිවල් එකෙ කොලිටියි. ඔය දෙකම හොදයි ඉතින්..

    TKS Mcn
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    me dan hoyagatte meka...

    Carnival1 ayithi Hakeemge ganita....
    Halal food. no more going sinhalu.. duka thama.. mam baluwa hema ice kirim kadema owner kenek iddi meke ownership1 hide kranne ai kiyala...
    link

    :) السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ​