Bike waddo meka awlakda?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මට අද නෝට් උනේ මගේ බයික් එකේ පිටිපස්සෙ රෝදේ හබ් එකේ කෑල්ලක් එලියට ඇවිල්ල වගේ.

    උබලට පේනව ඇති ගැප් එකක් තියෙනව මේ ගැප් එක නෝමල්ද නැත්නම් එකට සෙට් වෙලාද තියෙන්න ඕන?

    බයික් එක පල්සරයක්.

    LnfBSws.png