මේ thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මී මැස්සෝ ගැන. මේක ඕගොල්ලොන්ට පුළුවන් ව්‍යාපාරයක් වශයෙන් හරි hobby එකක් වශයෙන් හරි කරන්න. මම මීට අවුරුදු 2 කට විතර කලින් අපේ හිස් වත්තක මී මැස්සෝ හදන්න පටන් ගත්ත hobby එකක් විදියට. ඒත් දැන් මම ඒක ව්‍යාපාරයක් විදියටත් කරනවා. සාමාන්යෙන් අවුරුද්දකට ලක්ෂ 5ක් විතර හොයාගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත්. ඕගොල්ලොන්ට ලොකු වතු තියෙනවා නම් ලක්ෂ 10 + උනත් earn කරන්න පුළුවන් මේ වැඩෙන් .
ලංකාවේ මී පැණි නිෂ්පාදනය ගොඩක් අඩුවෙන් වෙන්නේ. ඒක නිසා ලංකාවට අවශ්‍ය මී පැණි ගොඩක් ගේන්නේ පිට රටවල් වලින්. මම නම් කරන්නේ මගේ yard එකේ හැදෙන මී පැණි export කරන එක්කෙනෙක් ට දෙන එක. එයා වැඩේ ලොකුවට කරනවා. මේක මම ඇත්තටම කරන්නේ full time නෙවෙයි. ඒත් වැඩේට full time set උනා නම් මේකත් හොඳ business එකක්. ඕගොල්ලොන්ට මේ වැඩේ පටන් ගන්න කැමති නම් මේ thread එකේ කතා කරන්න. මම මී පැණි විකුණලා දෙන වැඩේ කරන්නම්.
මේ තියෙන්නේ අපි හදපු YouTube channel එක. එකේ තියෙනවා ලංකාවේ ඉන්න මී මැස්සෝ හදන හැටි tutorials ගොඩක්.

Last edited:

සති ගානක් යනකං විදපු තැන කසනව