මී මැස්සෝ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. ඔය මි පැණි ගනිද්දී පොඩි පැටව් (පිලව්ද කොහෙද ) මැරෙනවා නේද බන්?
    2.අවුරුද්දට ලක්ෂ 5 කියල දාල තියෙන්නේ පෙට්ටි කියකින්ද බන් ?

    1. bittara saha pilaw inne broodbox eke, pani araganne honey supers walin. eka nisa sattu marenne naa.

    2. beehive boxes 20n approximately seasons 2 kadi.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :love::love::love:

    t.giff.gifs.gif666 - Copy.gif
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙන්න මේකයි එළකිරි එන එකේ වාසිය....:)
    ඉතාම ස්තූති මචන් කුහක නොවී මේ වගේ
    දේවල් බෙදා ගන්නවට....:dull:

    මාත් ඉන්නේ වැහි කාලේ අල්ලලා ලොකු ළූණු සහ
    අර්තාපල් ටිකක් යට කරන්න අඩි 10 X 10 වගේ පාත්ති 4ක ..:oo:

    හැදුණොත් හැදුණා .. නැත්නම් නැහැ... මොන පුකක්ද බන්..:frown:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    honey prices komada ban...

    pure honey
    pure cinnamon /oil

    anan manan godak karanna puluwan ban... kenek nane... :(:(

    podi wadak tiyenawa. heta hari anidda hari mama pm ekak ewannam.
    honey price 1500 -3500 wage mcn per kg. quality eka anuwa tamai. rubber honey tamai ganan aduma
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Good work mchn
    ලංකාවට අවශ්‍ය ප්‍රමනයට පැනි නැති හින්දා රටින් ගේනවානම් ඇයි export karanne bro
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    loku gas tiyena kale wage pattaka perches 20k witara aran boxes tika tiyanna. un piyabala gihin pani + paraga genawa.

    migodin eha padukka paththata gena gana kalwa. aduwata idam ganna puluwan athi.:yes::yes::yes::yes: try ekak dila balanna
    math hari asa wadak. :D:D:D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Good work mchn
    ලංකාවට අවශ්‍ය ප්‍රමනයට පැනි නැති හින්දා රටින් ගේනවානම් ඇයි export karanne bro

    mama hobby ekak wage wade karana nisa tamai mama wena ekkenekta denne lesi nisa. nattam lankawe wikunannat puluwan.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    1. bittara saha pilaw inne broodbox eke, pani araganne honey supers walin. eka nisa sattu marenne naa.

    2. beehive boxes 20n approximately seasons 2 kadi.
    පෙට්ටි කඩනකොට :baffled: කොහොමත් පිලව් ඩෝං.
    කෑම අඩු කාලෙට සීනී නොදුන්නොත් පිලව් ඩෝං .

    දැං කාලෙ ලඟයි නේද ? :lol::lol:
    podi wadak tiyenawa. heta hari anidda hari mama pm ekak ewannam.
    honey price 1500 -3500 wage mcn per kg. quality eka anuwa tamai. rubber honey tamai ganan aduma

    ඒවා තිත්තයිනේ ඒවත් විකුණනවද?

    මේහ් ෆ්‍රෙන් ඔයා අවුවෙ දාලා වේලලනවද ? :rolleyes: එපා වෙන්ඩේ නැතෙයි . :dull:

    තව කල් තබා ගැණීමේ ද්‍රව්ය ඇඩ් කරනවද ? නැචුරල් එව්වා :dull:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    pure cinnamon /oil
    (

    හිච්චි පුතේ මේ කුරුඳු තෙල් ද නැත්තං පැණි වලින් හදන දෙයක් ද?

    ඔයිට ලාභයි බං වෙල් ෆැන්ටා මේකින් ඇන්ඩ් ඩිස්ට්‍රිබුට් කලා නම් .:rolleyes:

    නතිං වොරී . දෙයියො වගේ ඉන්න තියෙන්නෙ . :rolleyes: