USA GREEN CARD 2021 HELP

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    JAYAKODY ARACHCHIGE LUSHAN BUDDHIKA JAYAKODY :baffled:

    මේක තමයි පාස්පොට් නම ..මේක කොහොමද ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂ්න් එකේ හරියට ෆිල් කරන්නේ?:(

    ex -

    last/family name - JAYAKODY ARACHCHIGE
    first name - LUSHAN
    middle name - BUDDHIKA JAYAKODY

    මෙහෙමද ?:dull::dull::dull:
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    ube passport eke thiyanne ohomanam USA un salakanne ube nama menna mehema

    First name :JAYAKODY
    Middle name: ARACHCHIGE LUSHAN BUDDHIKA
    Last name :JAYAKODY

    ubata mehe awoth use wenne "Jayakody Jayakody" kiyala official dewal walata:lol::lol::lol:
     
    Last edited:

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    JAYAKODY ARACHCHIGE LUSHAN BUDDHIKA JAYAKODY :baffled:

    මේක තමයි පාස්පොට් නම ..මේක කොහොමද ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂ්න් එකේ හරියට ෆිල් කරන්නේ?:(

    ex -

    last/family name - JAYAKODY ARACHCHIGE
    first name - LUSHAN
    middle name - BUDDHIKA JAYAKODY

    මෙහෙමද ?:dull::dull::dull:
    ohoma awulak nee machan...
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    First name :JAYAKODY
    Middle name: ARACHCHIGE LUSHAN BUDDHIKA
    Last name :JAYAKODY

    මේක තමයි USA format එකට අනුව නම එන්න ඕනෙ නිවැරදි ක්‍රමය. නම දාන එක හරියට දාන්න. මමත් ඕක වැරදියට දාලා USA ආවට පස්සෙ ප්‍රශ්න ගොඩකට මූණ දුන්නා. පස්සෙ නම හරියට හදාගත්තා.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    JAYAKODY ARACHCHIGE LUSHAN BUDDHIKA JAYAKODY :baffled:

    මේක තමයි පාස්පොට් නම ..මේක කොහොමද ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂ්න් එකේ හරියට ෆිල් කරන්නේ?:(

    ex -

    last/family name - JAYAKODY ARACHCHIGE
    first name - LUSHAN
    middle name - BUDDHIKA JAYAKODY

    මෙහෙමද ?:dull::dull::dull:

    passport eke tiyena widihatama danna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,863
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ube passport eke thiyanne ohomanam USA un salakanne ube nama menna mehema

    First name :JAYAKODY
    Middle name: ARACHCHIGE LUSHAN BUDDHIKA
    Last name :JAYAKODY

    ubata mehe awoth use wenne "Jayakody Jayakody" kiyala official dewal walata:lol::lol::lol:

    First name :JAYAKODY
    Middle name: ARACHCHIGE LUSHAN BUDDHIKA
    Last name :JAYAKODY

    මේක තමයි USA format එකට අනුව නම එන්න ඕනෙ නිවැරදි ක්‍රමය. නම දාන එක හරියට දාන්න. මමත් ඕක වැරදියට දාලා USA ආවට පස්සෙ ප්‍රශ්න ගොඩකට මූණ දුන්නා. පස්සෙ නම හරියට හදාගත්තා.

    Sirawata meka attada?
    Me mona wikara widiyakda.
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    Sirawata meka attada?
    Me mona wikara widiyakda.
    ඕක තමයි ඇමරිකන් කාරයින්ගෙ නම ලියන format එක. ඕක විකාරයක් විදිහට අපට පේන්නෙ අපේ සිංහල නම් ඔය format එකට බලෙන් ඔබ්බවන්න සිද්ධ වෙන නිසා. වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නත් පුරුදු වෙන්න එපැයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,863
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි ඇමරිකන් කාරයින්ගෙ නම ලියන format එක. ඕක විකාරයක් විදිහට අපට පේන්නෙ අපේ සිංහල නම් ඔය format එකට බලෙන් ඔබ්බවන්න සිද්ධ වෙන නිසා. වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නත් පුරුදු වෙන්න එපැයි.

    Api wena ratawal wala oya format ekata use karanne ohoma neweine.

    First name : given first name
    Middle name : given other names
    Last name : surname

    Onna ohomai mama use karanne ausi wala. Kisima awlak wela na.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    JAYAKODY ARACHCHIGE LUSHAN BUDDHIKA JAYAKODY :baffled:

    මේක තමයි පාස්පොට් නම ..මේක කොහොමද ග්‍රීන් කාඩ් ඇප්ලිකේෂ්න් එකේ හරියට ෆිල් කරන්නේ?:(

    ex -

    last/family name
    - JAYAKODY ARACHCHIGE
    first name - LUSHAN
    middle name - BUDDHIKA JAYAKODY

    මෙහෙමද ?:dull::dull::dull:
    ඉඩ තියෙනවනම් Passport නම හරියටම ලියන්න

    USA වල middle name eka එතරම් වැදගත් නැහැ . First and Last Name හරියට බලනවා.

    middle name එකට ඉඩ මදි නම් මුලකුරු use කරන්න.

    මෙහෙ Immigration , Social Security and Motor vehicle Dep වල system එකට, දිග නම් දාන්න බැහැ . මුන්ගේ නම් දිග නැති නිසා එහෙම වෙලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: shenat