මී මැස්සෝ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මී මැස්සෝ ගැන. මේක ඕගොල්ලොන්ට පුළුවන් ව්‍යාපාරයක් වශයෙන් හරි hobby එකක් වශයෙන් හරි කරන්න. මම මීට අවුරුදු 2 කට විතර කලින් අපේ හිස් වත්තක මී මැස්සෝ හදන්න පටන් ගත්ත hobby එකක් විදියට. ඒත් දැන් මම ඒක ව්‍යාපාරයක් විදියටත් කරනවා. සාමාන්යෙන් අවුරුද්දකට ලක්ෂ 5ක් විතර හොයාගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත්. ඕගොල්ලොන්ට ලොකු වතු තියෙනවා නම් ලක්ෂ 10 + උනත් earn කරන්න පුළුවන් මේ වැඩෙන් .

    ලංකාවේ මී පැණි නිෂ්පාදනය ගොඩක් අඩුවෙන් වෙන්නේ. ඒක නිසා ලංකාවට අවශ්‍ය මී පැණි ගොඩක් ගේන්නේ පිට රටවල් වලින්. මම නම් කරන්නේ මගේ yard එකේ හැදෙන මී පැණි export කරන එක්කෙනෙක් ට දෙන එක. එයා වැඩේ ලොකුවට කරනවා. මේක මම ඇත්තටම කරන්නේ full time නෙවෙයි. ඒත් වැඩේට full time set උනා නම් මේකත් හොඳ business එකක්. ඕගොල්ලොන්ට මේ වැඩේ පටන් ගන්න කැමති නම් මේ thread එකේ කතා කරන්න. මම මී පැණි විකුණලා දෙන වැඩේ කරන්නම්.

    මේ තියෙන්නේ අපි හදපු YouTube channel එක. එකේ තියෙනවා ලංකාවේ ඉන්න මී මැස්සෝ හදන හැටි tutorials ගොඩක්.

    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මමත් කැමති වැඩක්. විස්තර දාපන් මචං.
    ළගදිම පුහුණු වැඩසටහනක් හොයාගෙන කරන්න හිතාගෙන ඉන්නෙ.

    +reps
     
    • Like
    Reactions: Randir

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    මී පැණි විකුණන් කනවට අමතරව Youtube එකේ වීඩියෝ දාලත් ගානක් කපන්න පුලුවන් :rolleyes:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,685
    8,034
    113
    Kotahena
    කෙරි මී මැක්ක තමා විද්ද ෂර්

    ෂර් කිව්ව විදියට මගෙ කොන නැති ෂොකඩෙ පොඩ්ඩ ලොකු කරානාවා තමා හිතලා මම මගෙ එක මැක්ෂො පෙට්ටියට දාලා හිකුවා ෂර්...

    රැජිණිද මංද ෂර් එන්නා අම්බො රිදෙනවා ෂර් එ් උනාට මගෙ ෂොකඩෙ සයිස් උනා ෂෑර්
    ලොකු කරගන්ට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ තාත්තත් කරනව බන්
    අපි පොඩි කාලෙ ගෙදර මීපෙට්ටි 12 තිබ්බ මතකය් දැන් තියෙන්නෙ 2ය්

    මී පැනි
    මී ඉටි
    හකුරු

    මී මැස්සො සෙට් එකම අතට අරන් එන්නෙ පෙට්ටියට දාන්න...

    අමාරුය් කරන්න දැන් ගොඩක් ගස් එහෙම අඩුය් නෙ...

    අපේ මී පැනි සැර වැඩිය්...

    ගුඩ් ලක් බන්...

    උබ අර අලුත් මී පෙට්ටිය ට්‍රය් කලාද ?

    වද කඩන්නෙ නැතුව ටැප් එක ඇරල ගන්නෙ...

    25ක් වගේ වෙනව පෙට්ටියක් මම ඕඩර් දාන්න හැදුවෙ තාත්ත එපා කිව්ව..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    insect stings allergic nam me wade hari yanne na mcn. eth epipen use karala loku allergic ekak unat goda daganna puluwan.

    ඇලජික් නං නෑ පොඩි කාලෙ මී මැස්සෙක්ට බැට් එකෙං ගහල ඌ ඇවිත් විද්ද :rofl: සති ගානක් යනකං විදපු තැන කසනව :baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මමත් කැමති වැඩක්. විස්තර දාපන් මචං.
    ළගදිම පුහුණු වැඩසටහනක් හොයාගෙන කරන්න හිතාගෙන ඉන්නෙ.

    +reps

    help ekak one nam kiyapan. wade amaru naa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ තාත්තත් කරනව බන්
    අපි පොඩි කාලෙ ගෙදර මීපෙට්ටි 12 තිබ්බ මතකය් දැන් තියෙන්නෙ 2ය්

    මී පැනි
    මී ඉටි
    හකුරු

    මී මැස්සො සෙට් එකම අතට අරන් එන්නෙ පෙට්ටියට දාන්න...

    අමාරුය් කරන්න දැන් ගොඩක් ගස් එහෙම අඩුය් නෙ...

    අපේ මී පැනි සැර වැඩිය්...

    ගුඩ් ලක් බන්...

    උබ අර අලුත් මී පෙට්ටිය ට්‍රය් කලාද ?

    වද කඩන්නෙ නැතුව ටැප් එක ඇරල ගන්නෙ...

    25ක් වගේ වෙනව පෙට්ටියක් මම ඕඩර් දාන්න හැදුවෙ තාත්ත එපා කිව්ව..

    Flowhive eka hodai bn hobby ekak widiyata wade karanawa nam. Commercial beekeeping walata flowhive eka echchara hari yanne naa. Expensive and difficult.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මී මැස්සෝ ගැන. මේක ඕගොල්ලොන්ට පුළුවන් ව්‍යාපාරයක් වශයෙන් හරි hobby එකක් වශයෙන් හරි කරන්න. මම මීට අවුරුදු 2 කට විතර කලින් අපේ හිස් වත්තක මී මැස්සෝ හදන්න පටන් ගත්ත hobby එකක් විදියට. ඒත් දැන් මම ඒක ව්‍යාපාරයක් විදියටත් කරනවා. සාමාන්යෙන් අවුරුද්දකට ලක්ෂ 5ක් විතර හොයාගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත්. ඕගොල්ලොන්ට ලොකු වතු තියෙනවා නම් ලක්ෂ 10 + උනත් earn කරන්න පුළුවන් මේ වැඩෙන් .

    ලංකාවේ මී පැණි නිෂ්පාදනය ගොඩක් අඩුවෙන් වෙන්නේ. ඒක නිසා ලංකාවට අවශ්‍ය මී පැණි ගොඩක් ගේන්නේ පිට රටවල් වලින්. මම නම් කරන්නේ මගේ yard එකේ හැදෙන මී පැණි export කරන එක්කෙනෙක් ට දෙන එක. එයා වැඩේ ලොකුවට කරනවා. මේක මම ඇත්තටම කරන්නේ full time නෙවෙයි. ඒත් වැඩේට full time set උනා නම් මේකත් හොඳ business එකක්. ඕගොල්ලොන්ට මේ වැඩේ පටන් ගන්න කැමති නම් මේ thread එකේ කතා කරන්න. මම මී පැණි විකුණලා දෙන වැඩේ කරන්නම්.

    මේ තියෙන්නේ අපි හදපු YouTube channel එක. එකේ තියෙනවා ලංකාවේ ඉන්න මී මැස්සෝ හදන හැටි tutorials ගොඩක්.

    ube palaweni video eke masso set eka katti pita karanna inne
    rajinala kiyak innawada balapan tawa pettiyak genalla dapan...
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    1. ඔය මි පැණි ගනිද්දී පොඩි පැටව් (පිලව්ද කොහෙද ) මැරෙනවා නේද බන්?
    2.අවුරුද්දට ලක්ෂ 5 කියල දාල තියෙන්නේ පෙට්ටි කියකින්ද බන් ?
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මී මැස්සෝ ගැන. මේක ඕගොල්ලොන්ට පුළුවන් ව්‍යාපාරයක් වශයෙන් හරි hobby එකක් වශයෙන් හරි කරන්න. මම මීට අවුරුදු 2 කට විතර කලින් අපේ හිස් වත්තක මී මැස්සෝ හදන්න පටන් ගත්ත hobby එකක් විදියට. ඒත් දැන් මම ඒක ව්‍යාපාරයක් විදියටත් කරනවා. සාමාන්යෙන් අවුරුද්දකට ලක්ෂ 5ක් විතර හොයාගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත්. ඕගොල්ලොන්ට ලොකු වතු තියෙනවා නම් ලක්ෂ 10 + උනත් earn කරන්න පුළුවන් මේ වැඩෙන් .

    ලංකාවේ මී පැණි නිෂ්පාදනය ගොඩක් අඩුවෙන් වෙන්නේ. ඒක නිසා ලංකාවට අවශ්‍ය මී පැණි ගොඩක් ගේන්නේ පිට රටවල් වලින්. මම නම් කරන්නේ මගේ yard එකේ හැදෙන මී පැණි export කරන එක්කෙනෙක් ට දෙන එක. එයා වැඩේ ලොකුවට කරනවා. මේක මම ඇත්තටම කරන්නේ full time නෙවෙයි. ඒත් වැඩේට full time set උනා නම් මේකත් හොඳ business එකක්. ඕගොල්ලොන්ට මේ වැඩේ පටන් ගන්න කැමති නම් මේ thread එකේ කතා කරන්න. මම මී පැණි විකුණලා දෙන වැඩේ කරන්නම්.

    මේ තියෙන්නේ අපි හදපු YouTube channel එක. එකේ තියෙනවා ලංකාවේ ඉන්න මී මැස්සෝ හදන හැටි tutorials ගොඩක්.

    ube palaweni video eke masso set eka katti pita karanna inne
    rajinala kiyak innawada balapan tawa pettiyak genalla dapan...

    e pettiye machn sacbrood disease eka hadila queen gate damma treatment karanakan. etakota tamai ehema un yanna haduwe. queen ta yanna bari nisa un ayith box eke settle una. eeta passe mama treatment karala hive eka goda da gatta.