ikman.lk case එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මුන්ගේ කලින් ad එකක් දැම්මා VGA card එකකට. මගේ price එක market price එකට වඩා Rs 3000ක් වගේ වැඩි. මුන් ad එක reject කරලා email එකක් එවනවා unrealistic price කියලා. :baffled:

    හෙන අසාදාරනයි නේ බන්, උන් කොහොමද දන්නේ මේවගේ market price අනිත් එක මහ ගානක් වැඩි නම් කමකුත් නෑ. Call කරන එවුන් හෙන අඩුවෙන් ඉල්ලන නිසා තමයි පොඩ්ඩක් වැඩියෙන් දාන්නේ. Fixed price කිව්වාම ගොඩක් එවුන් ගන්නෙ නෑ.

    හොඳම scene එක තමා මම property rent ad එකක් දැම්මා ලඟදි. Payment කලේ නෑ. Ad එක pending payments විදිහට පෙන්නනවා. මගේ phone එකට sms 3ක් ආවා. Ad එකට payment කරන විදිහ තියෙන. ඉට පැයකට පස්සේ ආයි call කරලා අහනවා pay කරනවද කියලා. මන් කිව්වා තව ටිකක් මම හිතලා බලලා කියන්නම් කියලා.මුන් ඊලඟ දවසෙත් කරලා අහනවා. ඒ පාර මම මල පැනල කිව්වා මට අවශ්‍ය නම් මම එකට කරන්නම් ආයි call කරන්න එපා කියලා. එහෙම කියලා මුන් ඊලඟ දවසෙත් call කලා කියහන්කො. :growl:

    කොහොම හරි මම ad එකට pay කලා room එකටත් යන්තම් එකෙක් set කරගත්තා. :D

    Ad එක මාස තුනක් තියෙන නිසා temporarily disable කරගන්න ඕන උනා. හදිස්සියේ හරි මූ කලින් ගියොත් ආයි Rs 2800 දීලා ad දාන්න ඕන නෑ නේ. අපරාදේ කියන්න බෑ ad එකට call එනවා හෝ ගාලා. වදයක් වෙන size එකට.

    Call කරලා disable කරගන්නත් පුලුවන්. මුන්ගේ රෙද්දේ 24 hotline support එක්ක් නෑ. පහට off. මම මාසෙට Rs 7000 rent එක දැම්මේ ඒක Rs 30,000ට edit කරලා දැම්මා unrealistic price කියලා review process එකේදි කියයි කියලා. මෙන්න බොලේ ad එක publish උනා කියහන්කෝ
    :baffled::baffled::baffled:

    ඇය් බන් මුන් paid ads වලට unrealistic price අදාල නැද්ද? නිකන් දාන ad එකට හෙන strictly බලනවා. ඇය් බන් එහෙම :oo:
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com

    Money Money :baffled::baffled::baffled:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,136
    8,143
    113
    M-Town
    mage washin machin eka 3000ta add eka damma.ubata wagema matath case eka Awa.ikman ekata email ekak damma Repair karanna thiyenawa eka nisa 3ta denne kiyala.30min walin add eka dala thibuna.
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :dull: okunge den henama line thiyenne bn, muladi kohomada patan gaththe? free add kiyala, but den mun den line :oo::baffled: