Hutch Signal sos only

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    mona fixed wirelessda ban hawasa Tea eka

    hadagannath bari ewunta.. nombara eke thuttu
    deke komapiyak..:baffled:

    ubala ithin okenne jeewath wenne evunaata.
    Ithin ubawa oke balan thiyaganada inne, qualification thiyanawanam attractive package thiyanawa.
    eka thena lag wenna epa mchn.
    Godak aya kranne company walata bena bena ina eka
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    කාටත් පොදු ඇත්තක් නිසා මාත් එකඟයි කාරණාවට.
    සුදුසු කම් හදාගෙන හොදම හොඳම තැන් වලට වැඩි
    පඩි වලට මිනිස්සු යන්න ඕනේ... :oo:

    මම හච් එකේ වැඩ කරන කෙනෙක් නෙවේ.. ඒ නිසා
    පටල ගන්න එපා.. හච් එක ගැන දන්න නිසයි ඒ ගැන
    කිව්වේ.. කිසිම විදිහකින් රැකියාවකට සුදුසු තැන් නෙවේ
    මෙවැනි ආයතන...:dull:
     
    පටලගන්නේ නෑ ඒත් එහෙම හිතෙනවා. නැත්තන් මේවගේ එකක ඔයා තමුන් එක්ක වැඩකරපු කෙනෙක්ව චටර් එකනෑනේ බ්‍රො. ප්‍රොපෙශනල් වෙයන් මල්ලි
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පටලගන්නේ නෑ ඒත් එහෙම හිතෙනවා. නැත්තන් මේවගේ එකක ඔයා තමුන් එක්ක වැඩකරපු කෙනෙක්ව චටර් එකනෑනේ බ්‍රො. ප්‍රොපෙශනල් වෙයන් මල්ලි

    ශමිල් මේ කතාව තව දුරටත් ගෙනයාමෙන් පලක් නැහැ
    මට... ඔන්ලයින් ෆෝරම් වල කව්රුත් කාගේවත් සීනි
    කිරන්න ගියා කියලා පලක් නෑ.. ඒ දේවල් පටලා ගන්න
    එපා.. කව්රු හරි කියන දේකින් ගන්න තියෙන
    දෙයක් ගන්න.. අනික් මිනිහගේ හැසිරීම , සභ්‍යත්වය
    මැන බලන්න එපා...

    හච් වගේ කොම්පැණි වල වැඩ කරන්න යන්න එපා..
    ඒකයි මගේ පණිවිඩය... :baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ශමිල් මේ කතාව තව දුරටත් ගෙනයාමෙන් පලක් නැහැ
    මට... ඔන්ලයින් ෆෝරම් වල කව්රුත් කාගේවත් සීනි
    කිරන්න ගියා කියලා පලක් නෑ.. ඒ දේවල් පටලා ගන්න
    එපා.. කව්රු හරි කියන දේකින් ගන්න තියෙන
    දෙයක් ගන්න.. අනික් මිනිහගේ හැසිරීම , සභ්‍යත්වය
    මැන බලන්න එපා...

    හච් වගේ කොම්පැණි වල වැඩ කරන්න යන්න එපා..
    ඒකයි මගේ පණිවිඩය... :baffled:

    ඔවාදෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට.
    එකට වැඩකරපු එකා වැලබලන පොටෝ මේවගේදාල උව ඔන්ලයින් ෆොරම් එකක චටර් කරපු උබගෙන් උපදෙස් ගන්න මේකේ උන් මෝඩ නෑ.
    බොක්කට මෙහෙම කරනවනම් කෙල්ලෙක්ට මොනකතාද ,බොලාවගේ උන් තමයි කෙල්ලෝ එක්ක බුදියල ඒකේ එක්ක ඇරියස් පිරිමහන්න ඒකිගේ ඒවා ලීක් කරලා මේවගේ සුදනොවගේ හැසිරෙන්නේ.
    අනික උබට අබඇටේක තරම්වත් හැදිච්ච කමක් තියනවනම්,කවදාවත් ඔෆීශියල් ඩීටේල් පබ්ලික් කරන්නෑ.බලපිය උබ කල්ල තියනදේ කරපුදේ.බොලාවගේ කාලකන්නින්නට ජොබ් දෙන එවුන් පරිස්සම් වෙන්න ඔනා.