අබලි යකඩ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පරණ යකඩ උණු කරල හොඳට ෆිල්ටර් කරල ගත්තම සුපිරිනෙ

    ඇයි ඒව හොඳ නෑ කියන්නෙ.. :confused:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    mama hitanne hodata filter karanne natiwa wenneti :)

    RBN500 eken da guarant karanne ehema yakada nemei kiyala?

    100ක් ෆිල්ටර් කරන්ඩ පුලුවන්නං ආයෙ හොඳම යකඩ තමා වෙනසක් නෑ මම නං හිතන්නෙ
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    යපස් කියන්නෙත් සංශුද්ධ යකඩ නෙමේනෙ :confused:

    The use of secondary ferrous metals instead of ore extraction greatly reduces CO2 emissions, as well as energy and water consumption and overall air pollution. Put simply, the recycling of existing scrap iron into steel makes for more efficient use of our planet’s natural resources
    .
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනුරාද මොකෝ මේ?



    ෆිල්ටර් කෙස් එකක් නෙමෙයි බන් තියෙන්නේ.. මොලේකියුල් වල බන්දන අවුලක් තියෙන්නේ නිස්සාරණයට වඩා රිසයිකල් වලදී..





    අනික එනර්ජි වෙස්ට් එක බලපුවහම නිස්සාරණය ලාබයි.
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අනුරාද මොකෝ මේ?



    ෆිල්ටර් කෙස් එකක් නෙමෙයි බන් තියෙන්නේ.. මොලේකියුල් වල බන්දන අවුලක් තියෙන්නේ නිස්සාරණයට වඩා රිසයිකල් වලදී..





    අනික එනර්ජි වෙස්ට් එක බලපුවහම නිස්සාරණය ලාබයි.

    බන්ධන අවුලක් :rolleyes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බන්ධන අවුලක් :rolleyes:
    මම සිංහල වචනේ දන්නේ නැහැ. කම්පවුන්ට් කියන්නේ එකට නේද? ෆෙරික් ඔක්සයිඩ් හෝ තව දෙකක් තියනවා අයන්වල මෙන් කම්පවුන්ඩ්. මේ රිසයිකල් එවල මේ කම්පවුන්ඩ් එක වෙනස්.
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම සිංහල වචනේ දන්නේ නැහැ. කම්පවුන්ට් කියන්නේ එකට නේද? ෆෙරික් ඔක්සයිඩ් හෝ තව දෙකක් තියනවා අයන්වල මෙන් කම්පවුන්ඩ්. මේ රිසයිකල් එවල මේ කම්පවුන්ඩ් එක වෙනස්.

    තනිකර යකඩ පරමාණුවල රටාවකුත් තියෙනවලු නේද...

    https://en.wikipedia.org/wiki/Allotropes_of_iron

    කම්පවුන්ඩ් කියන්නෙ සංයෝගවලට
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වානේ ස්ටීල් ඇලෝයි කියන්නෙ සංයෝග නෙමේ

    උදා වානේ කියන්නෙ යකඩ සහ කාබන්වලට, නැතුව මේ දෙක එකතු වෙලා සංයෝගයක් හැදිල නෑ..

    හැබැයි රටාවක් තියෙනව