mama hitanne hodata filter karanne natiwa wenneti![]()
RBN500 eken da guarant karanne ehema yakada nemei kiyala?

අනුරාද මොකෝ මේ?
ෆිල්ටර් කෙස් එකක් නෙමෙයි බන් තියෙන්නේ.. මොලේකියුල් වල බන්දන අවුලක් තියෙන්නේ නිස්සාරණයට වඩා රිසයිකල් වලදී..
අනික එනර්ජි වෙස්ට් එක බලපුවහම නිස්සාරණය ලාබයි.

මම සිංහල වචනේ දන්නේ නැහැ. කම්පවුන්ට් කියන්නේ එකට නේද? ෆෙරික් ඔක්සයිඩ් හෝ තව දෙකක් තියනවා අයන්වල මෙන් කම්පවුන්ඩ්. මේ රිසයිකල් එවල මේ කම්පවුන්ඩ් එක වෙනස්.බන්ධන අවුලක්![]()
මම සිංහල වචනේ දන්නේ නැහැ. කම්පවුන්ට් කියන්නේ එකට නේද? ෆෙරික් ඔක්සයිඩ් හෝ තව දෙකක් තියනවා අයන්වල මෙන් කම්පවුන්ඩ්. මේ රිසයිකල් එවල මේ කම්පවුන්ඩ් එක වෙනස්.