Its like asking whether to marry a sri lankan girl or ausi girl

Its like asking whether to marry a sri lankan girl or ausi girl



අපේ සීය මැරෙන්න මොහොතකට කලින් මගේ අතත් අල්ලගෙන කිව්වේ "කොල්ලො උබ ලක්ෂෙකට වඩා ෆෝන් එකකට වියදම් කරනවා නම් iPhone එකක් ගනින්." කියලා.![]()

අැන්ඩ්‍රොයිඩ් use කරල තියෙනවනම් අයිපෝන් ඵකක් ගනින් වෙනසකටත් ඵක්ක.

Reason?
it's like mercedes compare with alto ..don't think about alto just buying the iPhone pro
Reason?
මට සතියෙන් එපා උනා ෆෝන් එක ගත්ත කඩේ අයියා මම අදුරන නිසා ගිහින් කිව්වා මට ආපහු iphone 7 දෙන්න Note 8 එක අරගෙන කියලා..පස්සේ කඩේ එකා කිව්වේ ඕක ටිකක් පාවිච්චි කරන්න එතකොට හරි යයි කියලා..)Thanks for the comment machan. But I think Samsung is way better than iPhones when compared with the features.