i'm not talking about features bro it's so hard to convince android user to iphone.some day if you buying a iphone you can understand it.
Yeah. But trying to understand it before buying. Because it's not a reversible change with the price.

i'm not talking about features bro it's so hard to convince android user to iphone.some day if you buying a iphone you can understand it.

මම ඉස්සර Android යූස් කරේ..
1. Google Nexus
2. Samsung Galaxy S3
3. Samsung Galaxy Note 4
4. LG Nexus 5
(මේවා දැම්මේ මම පවිච්චි කරපුවා උබට පෙන්නන නෙමෙයි උබට අදහසක් ගන්න නැත්නම් හිතයි Samsung J1, J2 එකක් පාවිච්චි කරලා iPhone හොදයි කියනවා කියලා)
නෙක්සස් 5 එකන් පස්සෙ මම ගත්තා iphone 5S එකක්, ගත්ත ගමන් වැඩිය පාවිච්චි කරන්නත් තේරුනේ නෑ (Android යූස් කරපු නිසා) පස්සේ පවිච්චි කරනකොට ආස හිතුනා ඊටපස්සේ ,
1. iPhone 5S
2. iPhone 6
3. iPhone 6s plus
4. iphone 7 එකකට වෙනකම් පවිච්චි කරා...
(මේ iPhone එකකින් iPhone එකකට මාරම ලේසියි ඇන්රොයිඩ් වගේ නෙමෙයි icloud එක දීලා ලැප් එකට ගහලා බැකප් එක දාපු ගමන් මගේ කලින් තිබ්බ ෆෝන් එකේ හැම ඇප් එකක්ම ඒතිබ්බ් විදියට සහ අන්තිමට තිබ්බ මැසේජ් එක කෝල් එක වෝල් පේපර් එක රිගින් ටෝන් එක පවා එහෙම්මම තියෙනවා ඒක මාරම ලේසියි ෆෝන් මාරු කරද්දි)
ඊට පස්සේ iphone 8 එකක් ගන්නවාද නැද්ද කියලා හිත හිත ඉන්නකොට Samsung Note 8 එක ආවා පස්සේ දෙලවක් අතර තනිවෙලා කල්පනා කරලා යාලුවන්ගෙන් අහල රිවිව් බලලා ෆීචස් වැඩි නිසා වෙනසකටත් එක්ක Samsung Note 8 එකක් ගත්තාමට සතියෙන් එපා උනා ෆෝන් එක ගත්ත කඩේ අයියා මම අදුරන නිසා ගිහින් කිව්වා මට ආපහු iphone 7 දෙන්න Note 8 එක අරගෙන කියලා..පස්සේ කඩේ එකා කිව්වේ ඕක ටිකක් පාවිච්චි කරන්න එතකොට හරි යයි කියලා..)
ඒත් අවන්කවම මට සති දෙකට වඩා පාවිච්චි කරන්න බැරි උනා Note 8 එක කුනු කොල්ලෙට දීලා iphone X එකක් ගෙනාවා...
Samsung Note 8 කියන්නේ ෆැලැග්ශිප් ෆෝන් එකක් ඒත් ඒක iphone 7 එකක් එක්කවත් කම්පයා කරන්න බෑ...
Samsung Note 8 එකේ ෆේස් අන්ලොක් තියෙනවා කියනවා ඒත් බන් අපි හෙල්මට් එකක් හරි සන්ග්ලාස් එකක් හරි ස්පෙක්ස් හරි දාගෙන අන්ලොක් කරන්න බෑ...
ඔය එකක් විතරයි කිව්වේ තව අයිරිශ් ස්කෑනර් අරවා මේවා තියෙන්වා කියනව ඒත් බන් ඒව නමට විතරයි උබට කැමතිනම් පාවිච්චි කරලා බලපන්..
ඔය ගොඩාක් ෆීචස් තියෙනවා කිව්වට ඒව සාර්තක නෑ පොඩි ලමයින්ට සෙල්ලම් කරන්න හොදයි..
හැබැයි Samsung Note 8 එක කස්ටමයිස් කරන්න පුලුවන්, කැමරා එක හොදයි හොද පැතිත් තියෙනවා...
තව ගොඩක් දේවල් තියෙනව හොද සහ නරක කියනවානම්..
ඒත් සමස්තයක් වශයෙන් ගත්තාම iphone හොඳයි...
උබගේ iris scanner එකේ අවුලක්.මගේ 950xl එකේ රෑ
12 ලයිට් නැතුව හෙල්මට් දාලා අන්ලොක් කරන්න පුළුවන්. කොහොමත් අනාථ අයි ෆෝන් මලසුන් ලගින් වත් තියන්න බෑ.
අයි ෆෝන් හොදයි බොරු ෂෝ එකට
Mage gawa thiyenne S8 ekak danata. Eth ban eke iris use karanne kalathurakin mama. Eeta wada sahenna lesiy finger print eka. Iris walin open karana eka practical naha.
Eka nisa wenna athi Samsungla Iris scanner ain karala thiyenna aluth device wala
උබගේ iris scanner එකේ අවුලක්.මගේ 950xl එකේ රෑ
12 ලයිට් නැතුව හෙල්මට් දාලා අන්ලොක් කරන්න පුළුවන්. කොහොමත් අනාථ අයි ෆෝන් මලසුන් ලගින් වත් තියන්න බෑ.
අයි ෆෝන් හොදයි බොරු ෂෝ එකට
Mage gawa thiyenne S8 ekak danata. Eth ban eke iris use karanne kalathurakin mama. Eeta wada sahenna lesiy finger print eka. Iris walin open karana eka practical naha.
Eka nisa wenna athi Samsungla Iris scanner ain karala thiyenna aluth device wala
මගේ නන් පට්ට ස්පීඩ්
mahcan samsung wala hode thiyenne features wedi anam manam hebei chater man wede un update late ewanawa and stop karanawa oka thamai samsung ganna hithenne nethhe ban , iphone ehama newei update enawa cam eke colors hodai , man use karanne denata s7 edge ekak , denta ganna puluwan phone ekak nae ban , man hithuwe google la hodata dei kiyala eka ita wada melo rahak nae, s11 ekawath balanawa enakan , denata thiyana hodama eka s10+ eka thamai gannawanam
මචන් මම කිවේ iris scanner එක ගැන නෙමෙයි ඒකට උත්තරේ මෙන්න,
මම කිව්වේ මචන් ෆේස් අලොක් එක ගැන..
උබ පොඩ්ඩක් සන්ග්ලාස් දාලා හෙල්මට් දාලා බලපන් අන්ලොක් වෙනවද කියලා ඒත් එක්කම ඇපල් එකකිනුත් ඒකම කරලා බලපන්..
මන්දා මචන් සමහරුන්ට සැම්සුන් හොදයි කියනවා මම කිව්වේ මගේ අදහස..
