ශිශ්නය

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,157
    1,025
    113
    Dukganna walawwa, Mahanuwara
    මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ ඔබ වයසට යනවිට ඔබේ ශිෂ්ණයට සිදුවෙන දේ පිළිබඳව පැවසීමට පමණක්ම නොවෙයි. වයසට යාමත් සමග ඔබේ ශිශ්නයට සිදුවෙන දෙය පිළිබඳව පුර්ව වශයෙන් අනතුරු ඇගවීමටයි. මෙය මිහිපිට වෙසෙන සෑම පිරිමියෙකුටම අවසානයේදී සිදුවෙන දෙයයි.

    මැලවීම සහ එල්ලා වැටීම
    වයසට යාමත් සමග මස්පිඩු වල ස්කන්ධය පිරිහෙන නිසා ඔබේ ශිෂ්ණය සහ ආණ්ඩ කෝෂ මැලවීම සහ එල්ලා වැටීම වළක්වාලිය නොහැකියි. ඔබ වැසිකිලියේ වාඩිවෙන විට වෘෂණ කෝෂ ජලයේ ස්පර්ශ වෙන තරමටම එල්ලා වැටීමක් බලාපොරොත්තු විය හැකියි.

    හැකිලෙනවා (සදාකාලයටම)
    ඔබ වයසට යනවාත් සමගම ඔබේ ශිෂ්නයේ ප‍්‍රමාණය කුඩාවීමට සහ හැකිලෙන්නට පටන් ගන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඔබේ වැරදි ආහාර පුරුද්ද සහ බියර් පානය වැනි හේතූන් නිසා උදරය ඉදිරියට නෙරා ආවොත් එම තත්වය වඩාත් නරක අතර හැරෙන්නට ඉඩ තිබෙනවා. උදරයේ ඇති මේද තැන්පතු තුල ඔබේ ශිෂ්නයේ කොටසක් සැගව යන නිසා තමයි ශිෂ්නයේ ප‍්‍රමාණය වෙනදාට වඩා කුඩාවී ඇති බවක් දිස්වන්නේ.

    ඔබේ ශරීරයේ බර වැඩිවීමත් සමග ශිෂ්නයේ ප‍්‍රමාණය අගල් ගණනින් අඩුවෙන්නට පුළුවන් බවද මතක තබාගන්න.
    වක්වෙනවා
    මැදි වියට පාතබන විට ශිෂ්ණය වක් වෙන්නට වැඩි නැඹුරු තාවයක් තිබෙනවා. වයස අවුරුදු 60 සහ 70 වන විට එය තවත් නරක අතට හැරෙනවා. ඉන් අදහස් කරන්නේ කලක් ඊතලයක් මෙන් පැවති ශිෂ්ණය වයසට යන විට දුන්නක් මෙන් වක්වෙන බවයි. වයසට යනවාත් සමග මස්පිඩු වක්වීම වලක්වාලීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ඖෂධ අද වෙළඳපොලේ තිබෙනවා.

    ලිංගික අප‍්‍රාණිකත්වය
    අදවන විට ලිංගික අප‍්‍රාණිකත්වය හේතුවෙන් මිලියන 30ක් පමණ වූ ප‍්‍රමාණයක් පීඩා විඳිනවා. ඒ සඳහා හේතුවී තිබෙන ප‍්‍රධානම සාධකය වන්නේ ශිශ්නයට ප‍්‍රමාණවත් තරම් රුධිරය නොලැබීමයි. පිරිමියෙකුගේ ශිෂ්ණය ලිංගික අප‍්‍රාණිකත්වයට ගොදුරු වීම තරම් ඔහු මානසික වශයෙන් ඇදවැටෙන වෙනත් කිසිඳු දෙයක් මෙලොව නොමැති තරම්ය. නමුත් වයසට යනවිට සෑම පිරිමියෙකුටම එම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්න සිදුවෙනවා.

    පිළිකාව
    තරුණ පිරිමින්ට වඩා වයසක පිරිමින්ට පුරස්ථි පිළිකාවන් සහ වෘෂණ කෝෂ පිළිකාවන් ඇතිවීමට වැඩි අවදානාමක් තිබෙනවා. එම නිසා වයසට යනවාත් සමගම ඔබ එම පිළිකා තත්වයන් පිළිබඳව හොඳ අවදානාකින් පසුවිය යුතුයි. එපමණක් නොවෙයි ශිෂ්නයේ සම මත පිළිකා තත්වයක් වුනත් වර්ධනය විය හැකියි.
    ඒ ඔබ ඉහතින් දුටුවේ පිරිමියෙක් විදියට සෑම කෙනෙකුටම අනාගතය්දී මුහුණ දෙන්නට විදුවෙන අමිහිරි සත්‍යයයි. යතාර්ථය අවබෝද කරගෙන වෙසෙනවානම් අනාගතයේදී පසුතවිලී නොවී ඉන්නට පුළුවන් වේවි.


    Hodainam Salakala yanna :yes::yes::love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මැලවීම සහ එල්ලා වැටීම
    වයසට යාමත් සමග මස්පිඩු වල ස්කන්ධය පිරිහෙන නිසා ඔබේ ශිෂ්ණය සහ ආණ්ඩ කෝෂ මැලවීම සහ එල්ලා වැටීම වළක්වාලිය නොහැකියි. ඔබ වැසිකිලියේ වාඩිවෙන විට වෘෂණ කෝෂ ජලයේ ස්පර්ශ වෙන තරමටම එල්ලා වැටීමක් බලාපොරොත්තු විය හැකියි.


    අම්මෝ... බන්... බයත් එක්ක... දැනුත් එලා වැටෙන විදියට නහින දෙහින කාලෙට කොහොම එල්ලා වැටෙයිද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පුංචි කාලෙ ඉඳලම ලන්කට් දාන්න ඕන... එතකොට හරි බන්...
    ඇටදෙක ඔන්චිල්ලා පැද පැද තියාගත්තොත් තමයි ඔහොම වෙන්නෙ...
    මූ අපි බයකරලාබන්... මූ කියන විදියට අල්ලපු ගෙදර අමාරිස් ආතාට එහෙනම් තට්ටු 3ක විතර ගෙයක් එපැයි.. ඇටදෙක කොන්ට්‍රෝල් කොරගන්න ඒ මනුස්සයගෙ වයසෙ හැටියට... අවුරුදුම 97ක්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    අම්මෝ... බන්... බයත් එක්ක... දැනුත් එලා වැටෙන විදියට නහින දෙහින කාලෙට කොහොම එල්ලා වැටෙයිද...?

    rubber patiyakin kalisame thiyana hook ekakata attach karala thiya ganin, etakota hari.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93


    මැලවීම සහ එල්ලා වැටීම
    වයසට යාමත් සමග මස්පිඩු වල ස්කන්ධය පිරිහෙන නිසා ඔබේ ශිෂ්ණය සහ ආණ්ඩ කෝෂ මැලවීම සහ එල්ලා වැටීම වළක්වාලිය නොහැකියි. ඔබ වැසිකිලියේ වාඩිවෙන විට වෘෂණ කෝෂ ජලයේ ස්පර්ශ වෙන තරමටම එල්ලා වැටීමක් බලාපොරොත්තු විය හැකියි.

    .


    Hodainam Salakala yanna :yes::yes::love::love:

    meka nan awlak na ban. api adina jokkunge puka hil welane tiyenne. joka adagenama boka danawa.
    :rofl::P