Ado mamath me dan baluwa vitharai oka.
Mata hithenne SIRIUS star ekada koheda.



පෙනුනේ නැහැ නේ බන්.....
![]()
වලාකුළු ද?



අද දවසෙ අහස බලන්න පුලුවන් සයිට් එකක් තියනවා නේද?
වලාකුළු එහෙම ලොකුවට නැහැ.....මට ඔහොම දීප්තිමත් තරුවක් පෙනුනේ නැහැ.
හැබැයි මුළු අහසම එකම ෆ්රේම් එහෙකට පේන්නේ නැහැ...ඒකද දන්නේ නැහැ..![]()


බ්රහස්පති වෙන්න ඇති. ඊයේ ලොකුවට පේනවා කියලා තිබ්බා.
space station එක මහ රෑ 11යි ගානට පේන්න විදිහක් නෑ චන්ද්රිකා ඕක පේන්නෙ7 කිට්ටුව.
මේ දවස් වල ඔරායන් පේනව උඹ ඔය දැකල තියෙන්නෙ සීරියස් වෙන්න ඇති