Un ekathu wela

toiya

Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    73152207_654994261695119_2244334430380359680_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    අනේ කමක් නෑ බං...දිනන්නද එකතු උනා කියලා? ගිය පාරත් රට විනාශ කරන්න මුල් උනේ ඔය වේ# තමා....ඕකි මැරුණම මුහුදට දාන්න ඕනේ...බණ්ඩාරනායක සමාධිය ලග සතපවන්න හොද නෑ ඔය වගේ පිළිල

    :growl::growl::growl::growl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අත සුරකින්නලු ඔය
    0ATdcf2.png
    දෙන්නෙ....

    හික්... හික්...හික්....

     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,411
    6,545
    113
    Land of Lions
    කරුමය විස්කි මැඩම් ලෙසද පැමිනිය හැක.
    මොඩ යක්කු එක චන්දයක් වෙනුවෙන් චන්ද 1000+ කඩාගන්නවා.:lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හකීම්ලා පිටිපස්සෙන්මයි මෙයාලගෙ... බැලුවොත් ඇත්නම් දකුණු අත පැත්තේ...
    වැසිකිලි යන්නවත් දෙනවද දන්නෙ නෑ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අත සුරකින්නලු ඔය
    0ATdcf2.png
    දෙන්නෙ....

    හික්... හික්...හික්....


    එදා රනිල් රට පාවාදෙන්න යනකොට පිරිමියෙක් වගේ තීරණ ඇරන් රට බේරගත්ත එකේ නම්බුන නැති කරල අද පළිගන්න රට පාවාදෙන තරමක්....
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    චෞර රැජින .
    සාහරනුයි ප්‍රබහකරනුයි විතරයි අඩු.
    සහරාන් ගිය පාර නම් යහපාලනේට බැහැලා වැඩ කරේ.
    :angry::angry:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩුව තිබුනේ ඇනිබල් අක්ක විතරයි... දැන්නම් ඕල් කම්ප්ලීට්.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2018 පළාත් පාලන මැතිවරණය - අත්තනගල්ල ප්‍රාදේශීය සභාව

    SLPP 49,949 45.91%
    UNP 26,904 24.73%
    SLFP 13,300 12.22%
    JVP 8,133 7.47%
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    2018 පළාත් පාලන මැතිවරණය - අත්තනගල්ල ප්‍රාදේශීය සභාව

    SLPP 49,949 45.91%
    UNP 26,904 24.73%
    SLFP 13,300 12.22%
    JVP 8,133 7.47%


    ඔය වෙලාවෙ තමයි හරියටම අවංක උවමනාවක් තිබ්බා නම් SLFP සුරකින්න හිතන්න තිබ්බෙ... දැන් අමුඩෙ ගහගෙන වැඩක් නෑ... වියරු වැටිලා අමුඩෙ ගැහුවම සමහර තැන් එළියේ, මෙයාලා ජනතාව පිලිකුල් කරන චරිතයක් වෙලා ඉවරයි... දැනට SLFP සභාපතිතුමා එයාට මේ වැඩේ කරගෙන යද්දි කරපු කියපු දේවල් ඒකෙන් ගැලවෙන්න කළ දේවල් කියලත් එහෙම අය එක්ක කොහොමෙයි සුරකින්නේ... පව්...

    මදන ඇතෙක් නෙළුම් හුයෙන් වලකන්න හදන උත්සාහයක්...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    රනිල් ඉන්නේ සජිය කක්කි නාලා ඉන්නවා වගේ අප්පිරියාවෙන්....:lol: කොහොම වුණත් මරු සෙට් එක එකට ඉන්නේ.... තීරණ ගන්න හරි ලේසියි....:yes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    කෝ බං මේ විදග්ධ පුක් ශෝධක (රංගන26). කාලෙකින් දැක්කේ නෑනේ. කක්කා ගොඩක හිරවෙලාවත්ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    අනේ කමක් නෑ බං...දිනන්නද එකතු උනා කියලා? ගිය පාරත් රට විනාශ කරන්න මුල් උනේ ඔය වේ# තමා....ඕකි මැරුණම මුහුදට දාන්න ඕනේ...බණ්ඩාරනායක සමාධිය ලග සතපවන්න හොද නෑ ඔය වගේ පිළිල

    :growl::growl::growl::growl:

    Muhudat goda galai:lol::lol: