Nuero surgeon in Kandy

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,428
    3,107
    113
    මට නියුරෝ සර්ජන් කෙනෙක් චැනල් කරන්න ඕන නුවරින්. (ස්නායු ශල්‍ය වෛද්‍ය). හොඳට කතා කරලා බෙහෙත් දෙන එක්ස්පීරියන්ස් තියන, වටේ යවල අනවශ්‍ය විදියට මරාගෙන කන්නෙ නැති, ඩොක්ටර් කෙනෙක් කියපල්ලකෝ. සුවසෙවන ආසිරි වගේ තැනක නම් වැඩිය හොඳයි. සීසීසී එක කුකුල් කොටුවක් වගේ.
     
    • Like
    Reactions: asylum

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මට නියුරෝ සර්ජන් කෙනෙක් චැනල් කරන්න ඕන නුවරින්. (ස්නායු ශල්‍ය වෛද්‍ය). හොඳට කතා කරලා බෙහෙත් දෙන එක්ස්පීරියන්ස් තියන, වටේ යවල අනවශ්‍ය විදියට මරාගෙන කන්නෙ නැති, ඩොක්ටර් කෙනෙක් කියපල්ලකෝ. සුවසෙවන ආසිරි වගේ තැනක නම් වැඩිය හොඳයි. සීසීසී එක කුකුල් කොටුවක් වගේ.

    Bro 1st time nam pennane neurologist kenek gawata yanna.. Neurologist gawata dai surgery ekak wage one nam, beheth dene nam neurologist..

    Neurosurgeon kenek onnam lankawe hondama kena thamai Dr. Sunil Perera, Nawaloka or asiri enne..

    Neurologist kenek nam Kandy teachng hospital or Pera teaching hospital inna Dept head wa wage balala channel karanna bro, names nam danne ne mama..
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Bro 1st time nam pennane neurologist kenek gawata yanna.. Neurologist gawata dai surgery ekak wage one nam, beheth dene nam neurologist..

    Neurosurgeon kenek onnam lankawe hondama kena thamai Dr. Sunil Perera, Nawaloka or asiri enne..

    Neurologist kenek nam Kandy teachng hospital or Pera teaching hospital inna Dept head wa wage balala channel karanna bro, names nam danne ne mama..

    :yes::yes::yes::yes:

    Yes manussya supiri dial ekak