ජනාධිපති අපේක්ෂකයෙක් මිය යනවා

Mar 19, 2016
1
2
0
ජනාධිපති අපේක්ෂකයෙක් මිය යනවා

ජනාධිපතිවරනයට කලින් ප්‍රධාන අපේක්ෂකයන් දෙදනාගෙන් කෙනෙක් මරුමුවට පත් වෙනවා.කවුද කියලා කියන්නේ නෑ.කොහොමද කියලත් කියන්නේ නෑ
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
giphy.gif

දන්නවනේ ඉතින් කවුද කියලා
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනාධිපතිවරනයට කලින් ප්‍රධාන අපේක්ෂකයන් දෙදනාගෙන් කෙනෙක් මරුමුවට පත් වෙනවා.කවුද කියලා කියන්නේ නෑ.කොහොමද කියලත් කියන්නේ නෑ
    I just forwarded this link to NIB & TID.....

    seems there is a coup going on......

    be prepared. they will come for you for investigations.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2019 කියල නෑ. ගෝඨයි සජිතුයි කියලත් කියල නෑ :P ලංකාවෙ කියලත් කියල නෑ :rofl:
    කවද හරි කොහෙ හරි රටක තියෙන මොකක් හරි ජනාධිපතිවරණෙකට කලිං ප්‍රධාන අපේක්ශකයො දෙන්නගෙන්කෙනෙක් මැරෙයි තමා :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පිළිකන්නක රිංගන්න ගිහිල්ලා පොල්ලකින් ගහලා... එහෙම නැත්තං යූස්ඩ් පෑඩ් එකක් කටේ ඔබල හුස්ම හිර කරලා, නැත්තං පැය 24 ම නිදි මරලා වගේ එකකින් ද බුවා මැරෙන්නේ.... එහෙම නැත්තං බෙල්ල දීල ද පපුව දීල ද...? :eek:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පිළිකන්නක රිංගන්න ගිහිල්ලා පොල්ලකින් ගහලා... එහෙම නැත්තං යූස්ඩ් පෑඩ් එකක් කටේ ඔබල හුස්ම හිර කරලා, නැත්තං පැය 24 ම නිදි මරලා වගේ එකකින් ද බුවා මැරෙන්නේ.... එහෙම නැත්තං බෙල්ල දීල ද පපුව දීල ද...? :eek:

    Ekanam wenna beri nehe.. Sunakayek wage enna gihilla gal parak kala wennath puluwan..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2019 කියල නෑ. ගෝඨයි සජිතුයි කියලත් කියල නෑ :P ලංකාවෙ කියලත් කියල නෑ :rofl:
    කවද හරි කොහෙ හරි රටක තියෙන මොකක් හරි ජනාධිපතිවරණෙකට කලිං ප්‍රධාන අපේක්ශකයො දෙන්නගෙන්කෙනෙක් මැරෙයි තමා :P

    :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිළිකන්නක රිංගන්න ගිහිල්ලා පොල්ලකින් ගහලා... එහෙම නැත්තං යූස්ඩ් පෑඩ් එකක් කටේ ඔබල හුස්ම හිර කරලා, නැත්තං පැය 24 ම නිදි මරලා වගේ එකකින් ද බුවා මැරෙන්නේ.... එහෙම නැත්තං බෙල්ල දීල ද පපුව දීල ද...? :eek:

    :lol:

    gemboth mara malen inne buwa ekka.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රෙස්ට් කොරන්න ඕනේ 70 පැනපු හාට් පේශන්ට්ලා එනවා මැතිවරණ කොරන්න... හෙහ් හෙහ් ලෙඩ්ඩු ලෙඩ්ඩු විදියට ඉන්න ඕනේ, තරුණයන්ට තැන දීලා.:lol::lol:
     
    • Like
    Reactions: thushana

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙස්ට් කොරන්න ඕනේ 70 පැනපු හාට් පේශන්ට්ලා එනවා මැතිවරණ කොරන්න... හෙහ් හෙහ් ලෙඩ්ඩු ලෙඩ්ඩු විදියට ඉන්න ඕනේ, තරුණයන්ට තැන දීලා.:lol::lol:

    ඔහොම කියන්න එපා බං. ඔයත් ඔය වයසට ආව දවසක ඔහොම තමා. දේශපාලනේ හින්ද තිරිසනෙක් ගානට වැටෙන්න එපා බං :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙස්ට් කොරන්න ඕනේ 70 පැනපු හාට් පේශන්ට්ලා එනවා මැතිවරණ කොරන්න... හෙහ් හෙහ් ලෙඩ්ඩු ලෙඩ්ඩු විදියට ඉන්න ඕනේ, තරුණයන්ට තැන දීලා.:lol::lol:
    මේ කොහෙද යන මානසික ලෙඩෙක් කියපු දෙකට ගලියා ට ෆුල් චූන් එකක් ගිහිල්ලා....

    පව් යකෝ අනාත ජිවිත.......