දාර-පොළගා

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy


    Vishwa C. Dushmantha මට හම්බෙන්නේ අහම්බෙකින් හැබැයි මුගේ වැඩ නිසාම තාමත් ෆිට් එකේ ඉන්නව මුගේ කාලේ ගෙවෙන්නේ වන සත්තු එක්ක තාමා.අලි , සර්පයෝ ඉන්නේ කොහේද මු වෙඩිවගේ එතන ඉතින් මේ විශ්වයගෙන් ඉල්ලගත්ත වීඩියෝ සෙට් එකක් බලන්නකෝ කොමද කියලා
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,438
    113
    Mother Earth
    :love: මරන්නෙ නැතුව කොල්ලෙක් වගේ සතාව අල්ලලා කැලේට මුදා හැරපු එක අගය කරනවා.
     
    • Like
    Reactions: sandunhiran

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,438
    113
    Mother Earth
    ඕකා පිබුරෙක්(python) වගේ බන්. ඔළුවත් පොඩියිනේ. මට නම් හිතෙන්නෙ පිබුරෙක් කියලා.:eek:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,746
    1
    60,438
    113
    Mother Earth
    Na bro mage yaluwekmai alluweth

    අඩේ මම ඌගෙ FB profile එක දැක්කා. මරු ඩයල් එකක් බන්. ඌ wildlife conservation එකේද වැඩ කරන්නෙ ? එහෙම කොල්ලො දකින්නත් ආසයි. දැන් ඉන්නෙ හිඟන්නො වගේ සෙල්ෆි ගහල ලැබෙන ලයික් කොමෙන්ට්ස් කියවලා සිහින ලෝක වල ජීවත් වෙන පොන්නයො විතරයි බන්(මමත් ඇතුළුව).:sorry:
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy

    අඩේ මම ඌගෙ FB profile එක දැක්කා. මරු ඩයල් එකක් බන්. ඌ wildlife conservation එකේද වැඩ කරන්නෙ ? එහෙම කොල්ලො දකින්නත් ආසයි. දැන් ඉන්නෙ හිඟන්නො වගේ සෙල්ෆි ගහල ලැබෙන ලයික් කොමෙන්ට්ස් කියවලා සිහින ලෝක වල ජීවත් වෙන පොන්නයො විතරයි බන්(මමත් ඇතුළුව).:sorry:

    එහෙම නෑ බන් ඔකා යනව.නුවර අවටන්ම් සර්පයෙක් කිවොත් ඇති වැඩ පැත්තක දාල එන්නෙ පිස්සුම චරිතයක්.ඔය ගොඩක් උන් ටික කාලයක් ඔක ගෙදර තියන් ඉදලා ලෙඩ තියෙන්ම් හොද කරල තමා නිදහස් කරන්නෙ.