📱 IPhone උදව්වක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මචං වෙන රටක අළුතින්ම ගත්ත අයිෆෝන්‍ ඵකක් ඵහෙදි ලංකාවෙ කෙනෙක්ගෙ නමටම email ඵක දීල settings හදල ලංකාවට ඵව්වොත් ඒ ෆෝන් ඵක use කරන කෙනාට ලංකාවෙ sim ඵකක් දාල කරන්න මොනා හරි settings ඵහෙම තියෙනවද?ඵක්කෙනෙක් කිව්ව R SIM ඵකක් දාන්න ඕන කථාවක්.ඒ කියන්නෙ මොකක්ද?
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Factory unlocked phone ekak nam onama network ekaka sim ekak weda. iCloud account eke details thiyenawam awlak na. R-Sim use karanne Contracts walata pitaratin phone aran lankawata ewwama unlock karanne nathiwa use karanna bari nisai.
     
    Last edited:
    • Like
    Reactions: Deleted

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    network lock ekak thibboth RSIM ekak dana eka thama labama.... Rs 1000/- idan 4000/- wage ganan walata RSIM danawa porawal. ebay eken gaththoth USD 8-9 wage idan thiyanawa
    eth eka unlock karannath puluwan ethakota 9000-25000 wage ganan walata karana aya innawa.

    RSIM wala prashne, rsim eka ekka eka sim ekak pawichchi kaloth puluwan digatama karanna. sim eka maru kaloth, RSIM eka expire wenawa. ethakota aye aluth ekak ganna wenawa.. mokada kalen kaleta RSIM kiyaam patch eka block karana nisaa...


    mama pawichchi karanne 3G sim ekak ekka. dan 4G walata maru wenna widihak na... mokada sim eka maru unoth RSIM eka pissu natanawa / block wenawa.... aluth ekak ganna wenawa...
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහම අවුලක් නෑ මෙහේට ගෙනත් පාවිච්චි කරන්න පුලුවන්..

    ගන්න කෙනාට අයික්ලවුඩ් පාස්වර්ඩ් මතක තියගන්න කියන්න..

    ඕනේ නම් මෙහේට ගෙනත් කලින් දාපු email එක අයින් කරලා ආපහු වෙන අයික්ලවුඩ් එකක් අලුතින් හදලා උනත් පාවිච්චි කරන්න පුලුවන්..

    කන්ට්‍රි ලොක් නැති එකක් ගන්න කියන්න..(සමහර ඒවා තියෙනවා හැම රටකම පාවිච්චි කරන්න බෑ)

    ලන්කාවේ සිම් එකක් දාලා ඔන් කරාම වැඩ කරනවා ලොකුවට සෙටින්ස් හදන්න දෙයක් නෑ..

    සමහර විට කන්ට්‍රි එක වෙනස් කරන්න වෙයි..
    ඒ අයික්ලවුඩ් එකට දීපු කන්ට්‍රි එක වෙනස් අරන්න බැරිනම් ඒ අයික්ලවුඩ් එක අයින් කරලා අලුත් එකක් දාලා කිසි අවුලක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්..

    (මතක ඇතුව එයා එහෙන් දාන email password ලියලා තියගන්න කියන්න ඒක නැති උනොත් නම් වැඩේ කෙලවෙනවා එතකොට තමයි ඔය ආර් සිම් අනන් මනම් ඕනේ වෙන්නේ)