South Africa Captain ge speech eka

gonfun

Active member
  • Apr 27, 2018
    394
    248
    43
    No Offence Guys.. balapan mu kochara nihathamani minihekda. World cup eka dinalath muge kathawa kochara lassanada. Ape Malinga wage nan kohomada othana :rofl:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹටත් ඉතිං අහක ඉන්න මාලින්ගව අදින්නේ නැතුව ඕක මෙතන දාන්නම බැරිවුනා නේද :baffled:
     
    gonfun

    Active member
  • Apr 27, 2018
    394
    248
    43
    උඹටත් ඉතිං අහක ඉන්න මාලින්ගව අදින්නේ නැතුව ඕක මෙතන දාන්නම බැරිවුනා නේද :baffled:

    Meka dakapu gaman mage hithata awe Malinga ban. Balapan muge quality eka. Unge ratata adambarayak ban mun wage un.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Meka dakapu gaman mage hithata awe Malinga ban. Balapan muge quality eka. Unge ratata adambarayak ban mun wage un.
    මාලිංග ඒ පිස්සු කෙලින්නේ පාරේදී අපේ උන් මයික් දික්කරල ප්‍රශ්න අහපුවම නෙ :yes: මේ වගේ ජාත්‍යන්තරේ බලං ඉන්න අවස්තාවක් ආවොත් අපේ උනුත් ඔහොම තමා ඉතිං
     
    gonfun

    Active member
  • Apr 27, 2018
    394
    248
    43
    මාලිංග ඒ පිස්සු කෙලින්නේ පාරේදී අපේ උන් මයික් දික්කරල ප්‍රශ්න අහපුවම නෙ :yes: මේ වගේ ජාත්‍යන්තරේ බලං ඉන්න අවස්තාවක් ආවොත් අපේ උනුත් ඔහොම තමා ඉතිං

    Dakka ban ara uge retirement speech eka..:yes: Uba kiwwa widiyatama kale u.:D Apeth classy porawal hitiya, thanaka katha karanna danna un. Sanga wage. Dan nan kauruth ma na ehema..
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    මාලින්ග හිතන් ඉන්නෙ ඌ තරම් ක්‍රිකට් දන්න එකෙක් ලංකාවේ නෑ කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dakka ban ara uge retirement speech eka..:yes: Uba kiwwa widiyatama kale u.:D Apeth classy porawal hitiya, thanaka katha karanna danna un. Sanga wage. Dan nan kauruth ma na ehema..
    උට සංගක්කාරට වගේ ඉංග්‍රීසි බැරි එකද අවුල :baffled: මනුස්සය ඉංග්‍රීසියෙන් කතාකරද්දී නං පූස් පැටියා වාගේ ඉන්නෙ සිංහලෙන් තමා බ්‍රේක් නැතුව කියවන්නේ
     
    gonfun

    Active member
  • Apr 27, 2018
    394
    248
    43
    උට සංගක්කාරට වගේ ඉංග්‍රීසි බැරි එකද අවුල :baffled: මනුස්සය ඉංග්‍රීසියෙන් කතාකරද්දී නං පූස් පැටියා වාගේ ඉන්නෙ සිංහලෙන් තමා බ්‍රේක් නැතුව කියවන්නේ

    Kiyala kata ganna bari una ban..

    Eranda Harshana Perera is at Melbourne Cricket Ground.
    16 hrs · City of Yarra, VIC, Australia
    පොඩි එකෙක් phone එක දික් කරල මාලිට කිව්ව photo ekak ගමු කියල. එතකොට මාලි කියාපි මට බෑ ඕගොල්ලන්ගෙ photo ගන්න, ඔයාලට ඕන නම් මගෙ photo ගන්න කියල. පොඩි එකාට මොනව හිතෙන්න ඇද්ද. කොච්චර ‍රෙකෝඩ් තිබ්බත් වැඩක් නෑ කතාකරන්න දන්නෙ නැත්නම්. ඔසී players ල කිසි පුහුමාන්නයක් නැතිව ඇවිත් හැමෝම එක්ක වගෙ photo ගත්ත. මේ photo එකේ තියෙන්නෙ ඒ පොඩි එකා අත දික්කරන එක. මට ඌකියපු එක ඇහුනම චී කියල හිතුන. ඉන්දියවෙ කෑල්ලක් photo එකක් ගන්න ඉල්ලුවනම් කලිසම ගලෝලත් දෙයි... අප්පිරියයි මාලි!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kiyala kata ganna bari una ban..

    Eranda Harshana Perera is at Melbourne Cricket Ground.
    16 hrs · City of Yarra, VIC, Australia
    පොඩි එකෙක් phone එක දික් කරල මාලිට කිව්ව photo ekak ගමු කියල. එතකොට මාලි කියාපි මට බෑ ඕගොල්ලන්ගෙ photo ගන්න, ඔයාලට ඕන නම් මගෙ photo ගන්න කියල. පොඩි එකාට මොනව හිතෙන්න ඇද්ද. කොච්චර ‍රෙකෝඩ් තිබ්බත් වැඩක් නෑ කතාකරන්න දන්නෙ නැත්නම්. ඔසී players ල කිසි පුහුමාන්නයක් නැතිව ඇවිත් හැමෝම එක්ක වගෙ photo ගත්ත. මේ photo එකේ තියෙන්නෙ ඒ පොඩි එකා අත දික්කරන එක. මට ඌකියපු එක ඇහුනම චී කියල හිතුන. ඉන්දියවෙ කෑල්ලක් photo එකක් ගන්න ඉල්ලුවනම් කලිසම ගලෝලත් දෙයි... අප්පිරියයි මාලි!
    ඒක තමා බන් කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ඉස්සරහ ඉංග්‍රීසියෙන් මයික් එකට කියන කතාවලින් චරිතේ මනින්න බෑ කියල. මාලිංගත් සුද්දෙක් ඉංග්‍රීසියෙන් මොකක්හරි ඇහුවොත් හිනාවෙලා හෙන අහිංසක එකා වගේ තමා කතාකරන්නෙ, පිටරට උනුත් සමහරවිට උඹ මුගේ හොඳ කියනව වගේ මාලිංග හරි අහිංසකයි ලැජ්ජාකාරය වැඩිය කතාවක් නෑ හිනාවෙච්ච ගමන්මයි ඉන්නේ කියල කියනවා ඇති :rofl: අපිනේ දන්නේ මෙහෙ මනුස්සය හැසිරෙන හැටි.
     
    South African native language English ban.. :confused:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,358
    2,927
    113
    මාතර
    South African native language English ban.. :confused:

    වෙන්න බෑ බන්. SA වල language බර ගානක් තියෙනව. Majority කතා කරන්නේ English නෙවෙයි. එහේ ඉන්න සුදු එවුන්ට නම් English පුළුවන්, උන්ගේ mother tongue එක වෙන්න ඇති. ඒත් ඒ සුදු එවුන් උනත්, උන් උන් කතා කරද්දී වෙන මොකද්ද බාසාවකින් කතා කරන්නේ.
    team එකේ captain ගේ නම් mother tongue English වගේ නෙවෙයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    වෙන්න බෑ බන්. SA වල language බර ගානක් තියෙනව. Majority කතා කරන්නේ English නෙවෙයි. එහේ ඉන්න සුදු එවුන්ට නම් English පුළුවන්, උන්ගේ mother tongue එක වෙන්න ඇති. ඒත් ඒ සුදු එවුන් උනත්, උන් උන් කතා කරද්දී වෙන මොකද්ද බාසාවකින් කතා කරන්නේ.
    team එකේ captain ගේ නම් mother tongue English වගේ නෙවෙයි.

    English is widely spoken and the government machinery mostly runs in English.
    The most spoken language is probably Zulu.