ගෝඨාගේ ප්රතිපත්ති ප්රකාශයේ හිතට වැදුන
මුලු ප්රකාෂයම කියවගෙන යන ගම්න්
කෘෂි අලෙවිය හා ප්රවාහනය වැඩපිලිවෙල හිතට වැදුනා. පිටුව 40.
මෙම වැඩපිලිවෙලට අනුව branding, packaging , geographical indication certificate (country of origin), quality certification වැනි සන්කල්ප පදනම් කරගෙන තිබෙනවා
කෘශි ආනයන සීමා කර අපේ රට කෘශිකර්මානතයෙන් ස්වයංපෝශිත කිරිම ගැනත් පෙන්වා දෙනවා.
තවද කෘශි නිශ්පාදන අපතේ යාම්, අවම කිරීමටත්, රට තුල ප්රවාහනය හා බෙදාහැරීම සඳහා සාපේක්ෂව පරිසර හිතකාමී හා පිරිවැය ඉතාමත් අඩු දුම් රිය භාවිතය පුලුල් කිරීමත් අදාල යටිතල පහසුකම් දියුනු කිරීමටත් පියවර ගනු ඇත.
ඉතාමත් ප්රායෝගික සැලැස්මක් කියලා මට හිතෙනවා
තවත් මෙම ප්රකාශයේ ප්රායෝගික කරුනු මෙම නුලේ කොටාගෙන යමු. 
සැයු: මෙය ගෝඨා ගේ ප්රතිපත්ති ප්රකාශයේ ඇති ප්රායෝගික කරුනු විශ්ලේෂණය කිරීම සඳහා දැමූ පෝස්ටුවක් ලෙස සලකන්න.
මුලු ප්රකාෂයම කියවගෙන යන ගම්න්
කෘෂි අලෙවිය හා ප්රවාහනය වැඩපිලිවෙල හිතට වැදුනා. පිටුව 40.මෙම වැඩපිලිවෙලට අනුව branding, packaging , geographical indication certificate (country of origin), quality certification වැනි සන්කල්ප පදනම් කරගෙන තිබෙනවා

Last edited: