ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

napalmnight

Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

    මුලු ප්‍රකාෂයම කියවගෙන යන ගම්න් :) කෘෂි අලෙවිය හා ප්‍රවාහනය​ වැඩපිලිවෙල හිතට වැදුනා. පිටුව 40.

    මෙම වැඩපිලිවෙලට අනුව branding, packaging , geographical indication certificate (country of origin), quality certification වැනි සන්කල්ප පදනම් කරගෙන තිබෙනවා :)

    කෘශි ආනයන සීමා කර අපේ රට කෘශිකර්මානතයෙන් ස්වයංපෝශිත කිරිම ගැනත් පෙන්වා දෙනවා.

    තවද කෘශි නිශ්පාදන අපතේ යාම්, අවම කිරීමටත්, රට තුල ප්‍රවාහනය හා බෙදාහැරීම සඳහා සාපේක්‍ෂව පරිසර හිතකාමී හා පිරිවැය ඉතාමත් අඩු දුම්‍ රිය භාවිතය පුලුල් කිරීමත් අදාල යටිතල පහසුකම් දියුනු කිරීමටත් පියවර ගනු ඇත​.

    ඉතාමත් ප්‍රායෝගික සැලැස්මක් කියලා මට හිතෙනවා :) තවත් මෙම ප්‍රකාශයේ ප්‍රායෝගික කරුනු ​මෙම නුලේ කොටාගෙන යමු. :)

    සැයු: මෙය ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති ප්‍රායෝගික කරුනු විශ්ලේෂණය කිරීම සඳහා දැමූ පෝස්ටුවක් ලෙස සලකන්න​.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    good :yes::yes::yes:
     
    • Haha
    Reactions: kasun_kbp

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    තේ වගාව​

    අපගේ තේ වල ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීම​, ශ්‍රී ලංකා තේ, Pure Ceylon Tea ලෙස ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනය​ (Branding).

    Value added තේ නිෂ්පාදිත දිරිගැන්වීම​.

    තේ පර්‍යේෂන ආයතනය සංවර්ධනය​.

    පෳද්ගලික අංශයේ දායකත්වයෙන් අහිමි වී ඇති තේ ජාත්‍යන්තර වෙලඳපල ලබාගැනීම​.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් අනිවා අපෙ රටේ දෙශපාලුවො නිතරම කරේ කොමිස්වලට වහ වැටිලා හාල් පොල් පවා පිටරටින් ගෙනාපු එක. ගොථාට ලෙසිවෙන එකක් නැහැ මේ හොරු ටික මට්ටු කරන්න නමුත් ඔහුට බැරි කමකුත් නැහැ එහෙම කරන්න.

    රටක් අනිවා අපිට ඔනැ බත අපට හදාගන්න පුලුවන් විය යුතුයි. එතකොට මොන ලොක යුද්ධ සම්භාදක ආවත් කන්න තියෙනවා.

    ගොවින්ට නිසි මිලක් ගැනත් සදහන් වෙලා තියෙනවා එක කෙරුනොත් හොදයි.
     
    • Like
    Reactions: chami2015

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    තේ වගාව​

    අපගේ තේ වල ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීම​, ශ්‍රී ලංකා තේ, Pure Ceylon Tea ලෙස ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනය​ (Branding).

    Value added තේ නිෂ්පාදිත දිරිගැන්වීම​.

    තේ පර්‍යේෂන ආයතනය සංවර්ධනය​.

    පෳද්ගලික අංශයේ දායකත්වයෙන් අහිමි වී ඇති තේ ජාත්‍යන්තර වෙලඳපල ලබාගැනීම​.
    ඕක ඉතින් තිබ්බ දෙයක් නේ බන්. කොහෙද මුන් ඇවිත් අගය වැඩි කල් කියලා රටින් තේ ගේනත් blend කරලා යවන්න ගත්තා. වැඩේ ඉවරයි. තේ මණ්ඩලේන් දෙන තේ කොල එකේ 20150කලිනුයි දැනුයි වෙනස් බැලුවම ලාඔජී ඒකත් අන්තයි.
     
    • Like
    Reactions: napalmnight

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ස්ව්‍යං වින්දනයට අවහ්‍ය පහසුකම්‍ සැලසීම. - සාජිත්...
     
    • Like
    Reactions: chami2015

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    මචන් අනිවා අපෙ රටේ දෙශපාලුවො නිතරම කරේ කොමිස්වලට වහ වැටිලා හාල් පොල් පවා පිටරටින් ගෙනාපු එක. ගොථාට ලෙසිවෙන එකක් නැහැ මේ හොරු ටික මට්ටු කරන්න නමුත් ඔහුට බැරි කමකුත් නැහැ එහෙම කරන්න.

    රටක් අනිවා අපිට ඔනැ බත අපට හදාගන්න පුලුවන් විය යුතුයි. එතකොට මොන ලොක යුද්ධ සම්භාදක ආවත් කන්න තියෙනවා.

    ගොවින්ට නිසි මිලක් ගැනත් සදහන් වෙලා තියෙනවා එක කෙරුනොත් හොදයි.

    මේක ඇත්ත මචන් :) මේ හොරු ටික මට්ටු කරන්න අනිවා මට්ටු කරන්න ඕනි. ගෝඨා එක්ක ලේසි වෙන්නේ නැහැ වටේ ඉන්න දේශපාලුවන්ට​. ගෝඨා strict නිසා.

    ඔව් නිසි මිල ලබා දිය යුතුමයි. :)
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ඕක ඉතින් තිබ්බ දෙයක් නේ බන්. කොහෙද මුන් ඇවිත් අගය වැඩි කල් කියලා රටින් තේ ගේනත් blend කරලා යවන්න ගත්තා. වැඩේ ඉවරයි. තේ මණ්ඩලේන් දෙන තේ කොල එකේ 20150කලිනුයි දැනුයි වෙනස් බැලුවම ලාඔජී ඒකත් අන්තයි.

    ඇත්තද​? මන් ඒක ගැන දැනන් හිටියේ නැහැ. එහෙම කේස් එකක් වුනාද​? :(

    අපේ තේ නෙ ලෝකයේම හොඳම​. ඇයි එහෙම blend කරන්නේ?
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ස්ව්‍යං වින්දනයට අවහ්‍ය පහසුකම්‍ සැලසීම. - සාජිත්...

    සජිත් ඇත්තටම මෙහෙම දෙයක් ගැන කිව්වේ නැ නෙද මචන්. අපි ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඇති ඇත්ත දේ ගැන කතා කරමු. :)
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ඕක ඉතින් තිබ්බ දෙයක් නේ බන්. කොහෙද මුන් ඇවිත් අගය වැඩි කල් කියලා රටින් තේ ගේනත් blend කරලා යවන්න ගත්තා. වැඩේ ඉවරයි. තේ මණ්ඩලේන් දෙන තේ කොල එකේ 20150කලිනුයි දැනුයි වෙනස් බැලුවම ලාඔජී ඒකත් අන්තයි.

    අපි සජිත් ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් ප්‍රායෝගික දේවල් විශ්ලේෂනය කරමුද මචන්? :) මගේ ආසම මාතෘකාවක් වන තිරසර සංවර්ධනය​, හා පරිසර සංරක්‍ෂණය ගැන සඳහන් වෙලා තිබුනා :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,240
    113
    Mother Earth
    ස්වයං වින්දනය මගින් අපතේ යන කැරි ප්‍රෙයා්ජනයට ගන්න කව්රුත් කතා වෙන්නෙ නෑ. මම දැනුත් ගැහුවා. අපරාදෙ කැරි ටික.:dull:
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ස්වයං වින්දනය මගින් අපතේ යන කැරි ප්‍රෙයා්ජනයට ගන්න කව්රුත් කතා වෙන්නෙ නෑ. මම දැනුත් ගැහුවා. අපරාදෙ කැරි ටික.:dull:

    අපි ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඇති ඇත්ත දේ ගැන කතා කරමු.
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ඇගලුම් කර්මාන්තය​. :)

    එරාවුර් හි ඉඩම් ප්‍රතිසන්සකරණ සබාවට අයත් අක්කර 200 ක් ප්‍රදේශයහි දැනටමත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඇගලුම් කර්මාන්ත පුරය ආරම්භ කිරීම​.

    උතුරු පලාතේ, නිදහස් ඇගලුම් කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම .(දෙස් විදෙස් ආයෝජකයන්ට​, යටිතල හා ආයෝජන පහසුකම් සහිත​.

    නව බදු ප්‍රතිපත්තිය මගින් විදේෂ විනිමය ගෙනෙන උපයන කර්මාන්ත සඳහා බදු පහසුකම් හා අසාධාරන බදු ඉවත් කිරීම​.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,111
    1
    59,240
    113
    Mother Earth
    ගොඨගෙ ප්‍රතිපත්ති ඇත්තටම ප්‍රාෙයා්ගිකයි බන්. අයෙ කතා කරන්න දෙයක් නෑ. ඌට හොඳ දැක්මක් තියෙනවා. රට ගැන ආර්ථිකය ගැන හොඳ අධ්‍යයනයකින් පස්සෙ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශණය හදල තියෙන්නෙ. :yes: