CHANDE DINANNE KAWDA

ME PARA UBALA KATADA VOTE KRANNE 18 & ABOVE ONLY


  • Total voters
    643

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    kawuru hari kenek rata palanaya karanna onene :yes: ithin ekata Vote nokara inna epa. Positives and negatives man kiyana eka hari na ehema unoth mage opinion ekane man ubata patawanne. Ehema karanne jvp eken withrai. Man ehema mage opinion patawanne na. Uba unbias analysis ekak karala blnna:yes::yes:;);):yes: man kiwwot mage decision eka based karagena bias wechchi opinion 1k dei:yes::yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    දිනන්නෙ කවුරු උනත් පරදින්නෙ නම් අපි තමයි!! :dull:
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    JVP mindset :lol::lol::lol:

    මම සජිත්ගෙවත් ගෝටගෙවත් අනුරයගෙ වත් ගැත්තෙක් නෙමෙයි මචන්!
    මම රස්සාවක් කරල කීයක් හරි හොයාගෙන අමාරුවෙන් ජීවත් වෙන තවත් එකෙක් විතරයි.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    වැඩ කරන අපේ මිනිසා ගෝටාබය

    5237819900530120101.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම සජිත්ගෙවත් ගෝටගෙවත් අනුරයගෙ වත් ගැත්තෙක් නෙමෙයි මචන්!
    මම රස්සාවක් කරල කීයක් හරි හොයාගෙන අමාරුවෙන් ජීවත් වෙන තවත් එකෙක් විතරයි.

    :cool::cool::cool::cool::cool::cool:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දිනන්නේ කවුද කියල නම් දන්නේ නෑ... පරදින්නේ නම් උබලා .. හෙ හේ...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දිනන්නේ කවුද කියල නම් දන්නේ නෑ... පරදින්නේ නම් උබලා .. හෙ හේ...

    anura kumara dinnath paradai da? Ehenam uth ekai :yes: