[PUBLIC POLL] [Final] Presidential Election 2020

ඔබේ මනාපය කාටද?

  • Total voters
    728
  • Poll closed .

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    73539732_10162352557420114_4463344213165080576_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,328
    1
    59,668
    113
    Mother Earth
    ඡන්ද මනාප පත්‍රිකාවේ ගෝඨාභය විතරක් ළකුණු කරාට අවුලක් නෑ නේද ? අනිත් මනාප දෙක අනිවා ලකුණු කරන්න ඕන කියල නීතියක් නෑ නේද ? :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182

    නෑලු. ත්‍රෙඩ් එකක් තිබ්බ ඕක විස්තර කරල
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඡන්ද මනාප පත්‍රිකාවේ ගෝඨාභය විතරක් ළකුණු කරාට අවුලක් නෑ නේද ? අනිත් මනාප දෙක අනිවා ලකුණු කරන්න ඕන කියල නීතියක් නෑ නේද ? :confused:
    අවුලක් නෑ.ගෝටා ට දෙනවා නම් කොහොමත් දෙවනි මනාපේ ගහන්න එපා වැඩක් නෑ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    this.:yes::yes::yes: MR ge gam wala thiyana chanda sajith newi kuru awath holawanna ba.

    ඒකට හේතුව මහින්ද කන්න දීල නෙමේ බන්. දුෂ්කර පළාත් වල මිනිස්සු මාර දුකක් වින්දේ යුද්දේ කාලේ. හැම පාලකයාම යුද්දේ වවාගෙන කද්දී මහින්ද යුද්දේ ඉවර කරා අවරුදු 3න්. ඒ මිනිස්සු ඒකට තාමත් කෙලෙහි ගුණ සලකනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    ඒකට හේතුව මහින්ද කන්න දීල නෙමේ බන්. දුෂ්කර පළාත් වල මිනිස්සු මාර දුකක් වින්දේ යුද්දේ කාලේ. හැම පාලකයාම යුද්දේ වවාගෙන කද්දී මහින්ද යුද්දේ ඉවර කරා අවරුදු 3න්. ඒ මිනිස්සු ඒකට තාමත් කෙලෙහි ගුණ සලකනවා.

    2014 දි ඔය මිනිස්සුන්ට කිව්වෙ නූගත් වහල්ලු කියල.

    දැන් කියනව ඒ මිනිස්සුන්ගෙ ළමයින්ට දවල්ට කෑම එකකුයි ගෑනුන්ට පෑඩ් එකකුයි දුන්නම චන්දෙ ගන්න පුළුවන් කියල :rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒකට හේතුව මහින්ද කන්න දීල නෙමේ බන්. දුෂ්කර පළාත් වල මිනිස්සු මාර දුකක් වින්දේ යුද්දේ කාලේ. හැම පාලකයාම යුද්දේ වවාගෙන කද්දී මහින්ද යුද්දේ ඉවර කරා අවරුදු 3න්. ඒ මිනිස්සු ඒකට තාමත් කෙලෙහි ගුණ සලකනවා.

    udde witharak newi machan wathura tika electricity eka pawa MR dunne MR eddi SL wala electricity nathi pathi kochara thibada ewa witharak newi gam wala wadak na kiyala thibba parawal tika haduwa minisunta ewa mathaka thiyanawa

    thawa karapu anek lokuma sewayak thamai ali watawal gahapu eka munta awitha aurudu 5hata ali watak wath hariyata gaha ganna bari una aduma gane para ewa tika wath hariyata nadaththu kare na.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    udde witharak newi machan wathura tika electricity eka pawa MR dunne MR eddi SL wala electricity nathi pathi kochara thibada ewa witharak newi gam wala wadak na kiyala thibba parawal tika haduwa minisunta ewa mathaka thiyanawa

    thawa karapu anek lokuma sewayak thamai ali watawal gahapu eka munta awitha aurudu 5hata ali watak wath hariyata gaha ganna bari una aduma gane para ewa tika wath hariyata nadaththu kare na.

    ඒක ඇත්ත. නගරෙට වගේම ගමටත් සංවර්ධනේ අරන් ගියා. වික්කමසින්හයට වැසිකිළියක්වත් හදාගන්න පුළුවන් උනාද බන් මේ අවරුදු 5 ට :angry: