2024 Sri Lanka Presidential Election (Poll)

2024 Sri Lanka Presidential Election (Poll) - Your Vote

  • Ranil Wickramasinghe

    Votes: 82 19.6%
  • Sajith Premadasa

    Votes: 9 2.2%
  • Anura Kumara

    Votes: 284 67.9%
  • Dammika Perera

    Votes: 10 2.4%
  • Battaramulle Seelarathana Thero

    Votes: 33 7.9%

  • Total voters
    418

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,456
    17,445
    113
    Auckland
    Tired Britney Spears GIF
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,599
    7,668
    113
    anurata dinanna denne na oi ranil mahinda sajith my3 chandrika.... un hora chanda hari daala dinanawa.. liyala thiyaganin.. unta thamai balaya thiyenneth, manipulate karana eka thiyenneth unge athey e nisa
    ඔව් ඒ හින්ද ඉකමනින් චන්දෙ තියන්න...අනික මේ ඔන්ලයින් පෝල්ස් වල කොහොමත් අනුර දිනනව ඇත්තට දිනන්නෑ සෝ ප්ලීස් චන්දෙ තියන්න...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    රනිල්

    රට හදන්න එක්සත් ජාතික පක්සෙට චන්දය දෙන්න

    මේ කෝච්ච්යෙ රට කජු විකුනපු ත්බුත්තෙගම ගොඩයන්ට පුලුවන්ද බන් රටක් කරන්න
    හැහ්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,198
    25,346
    113
    ඉස්සරලා මහ මැතිවරණයක් එන්නේ... JVP එකට ආසන 30-50ක් වගේ එනවා. සභාග ආණ්ඩුවක් හදන්නේ සජිත්....රනිල් ඒකේ චරිතයක් වෙන්න හදන්නේ.... වෙයි ද දන්නේ නෑ.
    ආණ්ඩුබලය නැතිව අනුරට ජනාධිපති වෙලා වැඩක් නැහැ කියන එක මතයක් හදලා. ජනාධිපතිවරණෙන් අනුරට අවාසි වෙනවා.

    දැන් මේකට කරන්න ඕනේ මොකද්ද ?

    රනිල් නියත ජනපති කියලා JVP or N එකෙන් කැම්පේන් එක කරන ගමන් රඟන්නේ නැතිව ඉන්න ඕනේ. ජනාධිපතිවරණය ප්‍රකාශ කරපුවාම රැඟුවාම ඇති. එතකොට අනුර ජනපති වෙන්වා නිසැකවම.... පාර්ලිමේන්තු ආසන 90 ට එහා ගන්නත් පුලුවන්....

    මේක ප්‍රවේශමෙන් කරන්න මම වගේ පට්ට චරිත J එකට ගන්න ඕනේ. NPP හුප්ත ප්‍රොමෝට් කරන එක නවත්වන්න ඕනේ...

    JVP පයිය තියාගෙන ඇට දෙකෙන් හුප්පන්න එන NPP මල් පොන්නයන්ව ඉස්සරලා මට්ටු කරන්න ඕනේ.

    උඹලා භය නැතිව රටකට පැනපල්ලා.
    JVP එකට සැබෑ ඕනේ කමක් නැහැ බලය අල්ලන්න....උන්ට භයයි ගෝඨට වෙච්ච දේ වෙයි කියලා. Opposition luxury life will okay for them till next decade.

    ස්තුතියි....