uba ranilage ottu karayek neda2024 Sri Lanka Presidential Election (Poll) - Your Vote
uba ranilage ottu karayek neda2024 Sri Lanka Presidential Election (Poll) - Your Vote
ඔව් මචන් මම රනිල්ගේ ඔත්තු කාරයෙක්uba ranilage ottu karayek neda
. දැන් මම මොකක්ද රනිල්ට කියන්නේ එළකිරි එකෙන් 2/3 ක්ම කැමති අනුරට කියලද එහෙම වුනොත්නම් මට #කේ අරියි ඌ
. මොකද මම පොරට කිය කිය හිටියේ එළකිරි එකේ අපේ සෙට් හැමදාම NPP එකටයි JVP එකටයි බනින නිසා දැන්නම් ලොකුවට කට්ටියගේ චන්ද වෙනස් වෙලා ඇතිකියල
. මේ result එක කිව්වොත්නම් මේ මාසේ ඉදන් කන්න වෙන්නේ නෑ
. එක්කෝ මෙහෙම හරි කියනව "එළකිරි එකේ මතේ නෙමේ සමාජයේ පහලම තැන තියෙන්නේ ඒ මිනිස්සු ඉන්නේ ඔයා එක්ක. elakiri වගේ site වලින් එන result accurate නෑ" වගේ එකක් කියනව
. පක්ෂ වලට කඩේ යන එක රස්සාව වුනාම මචන් ඉතින් ඕවා තමයි අපිට එන ප්‍රශ්න උබලට නැති. දුක තමයි
. දිනන්න බැරිම වුනොත් GT ලොක්කට කියල අනුරගේ නමට රනිල්ගේ නම දා ගන්නවා. 
meke 81% wunaata gotata aththatama awe 52% aniwa lapaya 50% ganne naa real chandekadi neda lapaya mokda tawa 6 months weddi rata tawa stable wenwaමේ සැරෙත් රටටම කෙලවන්න යන්නේ බුජ්ජිමතුන් ටික![]()
![]()
![]()
පස්සේ අඬාගෙන එයි හඬේ 2024 මේ ගානටනේ බඩුමිල තිබ්බේ ගගා
ඇට දෙකක් තියනවා... එකක් දෙන්න වෙයිද...Wahana 3k have nam 2k wikunala salli duppath ayata denna ona,nethnam anith wayana deka nikan denna ona.
Laksha 3k padi gannawa nam ,eken 2k nathi minissunta denna wei..
Cari jeppanta puka deela.passe genunwath denna wenne. Lol
Seelarathana thero dan dakke ..fuk
------ Post added on Feb 16, 2024 at 10:19 AM
Best analysis I have seen for a long timeපෝල් එක බලල සතුටු වෙන ජෙප්පොන්ටයි මේ කියන්නෙ.
උබලටයි කියල හාර්ඩ්කෝ ජෙප්පො ඉන්නෙ 3%යි. පිලිගන්නවා, ඒක හෙල්ලෙනෙ නෑ. ඒත් ඉතුරු ඒවා ඔක්කොම වගේ බයියො. උබල ඔය උඩ දාගෙන නලවන චන්ද කුට්ටියෙ කොච්චර වල් වේස මරි මෝඩයො ඉන්නවද කියල දන්නව නම් උබල සතුටු වෙන්නෙ නෑ, උබල අඬනවා. වේස බයියොන්ව ඉතාම පොඩි දෙයකින් උනත් හිත් සසල කරලා උන්ගෙ ඡන්දෙ මංකොල්ල කන්න අපිට පුළුවන්. අනික ඕකුන් සල්ලි වලට නොකන ගූගොඩක් නෑ. ඉමෝසනල් මරි මෝඩ වේස බයියොන්ව අපේ පැත්තට අයෙම හරවගන්න බෑයි කියල තොපි හිතනව නම්, තොපි අර වල් වේස මරි මෝඩ ගං කබර අඩු කුලේ බයියොන්ටත් වඩා මීහරක් ටිකක්.
මම මේ කියනදේ උබලට හොඳට තේරෙන බව මම දන්නව.
උබලෑ ගොඩෙන් 100ක් ගත්තොත් 97ක්ම විචාර බුද්ධියක් නැති මෝඩයො ගොඩක් ඉන්නෙ. අපි අනිවාර්යෙන්ම උන්ව අපේ වාසියට හරවගන්න පාවිච්චි කරනව. පුළුවන් නම් උන්ව උබලෑ ගොඩේ තියාගන්න බලපන්.
රනිල් මහත්තය අපි හිතුවටත් වඩා හොඳ තැනක ඉන්නව.
හිතන්නෙපා අපි මේ රේස් එක අතෑරල දාල ඉන්නෙ කියලා.
ගේමෝන්
Yes.. thani ate thiyan inna wenne.. mama chande den na .eth dunnoth denne ranilta ..රනිල් වික්‍රමසිංහ (ගියපාර දුන්නෙ ජේවීපි එකට) 6,924,255
ඇට දෙකක් තියනවා... එකක් දෙන්න වෙයිද...
Best analysis I have seen for a long time![]()
රනිල්ටත් හිතාගන්න බැරුව ඕයි ඉන්නේ මොකද වෙන්නේ කියලජෙප්පො දිනල ජනාධිපති සූට් එකත් මහල ඉවරයි. ඒත් රනිල් මොකද්ද කරන්න යන්නෙ කියල කවුරුත් දන්නෑ.
උදාහරණයක් කිව්වොත් මාලිමාව ලෑස්ති වෙලා ඉන්නෙ ජනාධිපතිවරණයකට. රනිල් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳෙව්වොත් මොකෝ වෙන්නෙ.
ටිල්වින් සිල්ව NPP එකේ උන්ට තාම ආසන සංවිධායක කමක්වත් දීල නෑ. උං දන්නව ඔහොම රැල්ලට මිනිස්සු ගත්තට බලය හම්බුනාම මොකෝ වෙන්නෙ කියල.
.Siri, Gota wageda AKD th???Sirisena -> GOTA - > AKD
ado tharuna ekekta kiyala namalta demudaරනිල්ටත් හිතාගන්න බැරුව ඕයි ඉන්නේ මොකද වෙන්නේ කියල.
අනේ නිකන් ඉඳපන් බන්. රනිල කියන තරම් මොලයක් නම් මේ රටට මෙහෙම හැඳිවීලා යනකන් ඉන්නවද? අවරුදු කියක් නම් පාර්ලිමේන්තුවේ හිටියද? කි පාරක් අගමැති උනාද? එක පාරක්වත් ඕකට දෙවනියට තිබ්බ චන්දෙන් දිනාගන්න පුළුවන් උනාද ?
වලකජ්ජ ගහන්න ලං වෙනකන් ඉඳල මහින්දට පින් සිද්ද වෙන්ා, පොන්නය පොන්නය ගානටම ගූ වෙලා ඉද්දි පිනට ජනාධිපතිකම අරන් දැන් පඬි ටෝක් දෙනවා.
රනිල ජනාධිපති කම හෙන ගේමක් ගහල ගත්ත නෙවෙයි යකෝ , පොහොට්ටුව උට ජනාදිපති කම දුන්න. නිකන් දුන්න. වෙන එකෙක්වත් අර හොර හැත්ත එක්ක ජනතිපති කම කරන්න බෑ කියද්දී. මේ පොන්නය විතරයි දුවගන ගිහින් ගත්තේ.
මතකද තොපිට උ හැංගිලා ජනදිපතිකමේ දිවුරුම් දීපු හැටි? හැංගිලා දිවුරුම් දුන්නේ. හැංගිලා!
නිකමට හිතපල්ලා රනිල ඇවිත් මොනවද කරේ කියල? අහිසක මිනිස්සුන්ගේ බෙල්ල මිරිකපු එක විතරනේ කරේ. ගහන්න පුළුවන් හැම මගුලකට tax ගහල හැමන්නල දැම්ම. දැන් පාන් කියාගන්න බැරුව ඉන්නවා මිනිස්සු.
අනිත් පැත්තෙන් බලපන් මේ රට බංකොලොත් කරවපු එකෙක්ට නිතිය ක්‍රියාත්මක කරාද කියපන්? හෙන ගහන්න ඕනේ බන් මේ කරන පාහර බැල්ලිගෙ පුතාට.
ඇත්තමයි හෙන ගහල කුණු වෙලා යන්න ඕනේ ජිවිත ඔව්ව.