
.. අනාථ වෙලා අන්තිම වීඩියෝ ඵක කියල ගෙදර ගිය තට්ටය අායෙත් අාවෙ අනුරගෙ සල්ලි නිසා කියල අපි නම් ඒ කාලෙම දන්නවා....

අනාථ වෙලා අන්තිම වීඩියෝ ඵක කියල ගෙදර ගිය තට්ටය අායෙත් අාවෙ අනුරගෙ සල්ලි නිසා කියල අපි නම් ඒ කාලෙම දන්නවා....

Ubata theruna harakata wageලොල් යකෝ වීඩියෝ එක නම් බැලුවේ නැහැ නිකමට හොම්පේජ් එකට ගිහින් වීඩියෝ ටයිටල් ටික බැලුවා
ගෝටා
ගෝටා
ගෝටා
ගෝටා ...........
අන්තිමට සජිත් ට ගහලා තියෙන්නේ ජනාපතිවරනයට එන්න කලින් .
රනිල් සජිත් වලිය යන කාලේ , හරියටම කිව්වොත් අර හදුන්නෙත්ති කෝප් එකේ එකපාරටම සජිත් මංගල ගේ වංචා දුෂණ හෙව්වේ අන්න ඒ කාලේ ....
මේ දරුවා කාගේ කව්ද කාව සනසන්නද යන්නේ කන්නාඩියක් නැතුව බලන ඕන ගොනෙකුට තේරෙනවා
#රතුඅලි #යටින්ගේම

Ape puke karagata na ridenna![]()
සැ සැ කරගැට එන්න වෙලවාක් කොහෙද දෙන විදියට
මේකත් බලලාම අනුරට 1 ගහලා සජිත්ට 2 ගහන්නකෝ ආදරෙයි

සැ සැ කරගැට එන්න වෙලවාක් කොහෙද දෙන විදියට
මේකත් බලලාම අනුරට 1 ගහලා සජිත්ට 2 ගහන්නකෝ ආදරෙයි



Ridunata sorry, whalunta thama kiyala thiyenne![]()






දැන් මේ විඩියෝ එකෙන් උබ ඒ දේ ද ගත්තේ, ඕෂල හේරත් ලාගේ සුරංගනා කතා වලට හොදටම රිදිලා ඉන්නේ හම්මෝ අනේ හපොයි .*කේ කර ගැට එන්නම රිදුනා
සංවර්ධනයක් ඕන මිනිස්සු අන්නාදායකයාට චන්දෙ දෙයි
සංවර්ධනයක් ට වඩා නිදහස බුක්ති විදින්න කැමති මිනිස්සු සජිත්ට චන්දය දෙයි
- නිදහස උපරිමයෙන්ම වින්දා 350 මරන්න නිදහසේ බෝම්බ පුපුරන්න ඉඩ දුන්නාම
- මහා බැංකුව නිදහසේ සුද්ද කරන්න ඉඩ දුන්නාම
- පාතාලේ ඇවිත් මහා පාරේ වෙඩි තියාගන්න්කොට
- කුඩු කාරයෝ ගංජා කාරයෝ උතුරනකොට
- සාලාව නිදහසේ පුපුරනකොට
- ෆේස්බුක් වාරණය වෙනකොට
- දාගැබ් ඩෝසර් වෙන කොට පන්සල් අල්ලලා හාමදුරුවේ වැල්ලේ ආදානය කරන්න එන දෙනකොට අපි නිදහසේ හිටියේ
- පඩිපතෙන්, ළමයින්ගේ ඉතිරිකිරිමෙනුත් ටැස් ගහලා $ එක හදට යනකොට ආර්ථික නිදහස
උපරිමයෙන්ම වින්දා
- පාස්කුව වෙසකුත් අපි නිදහසේ නේ සමරුවානේ
ඔව් මට හොදටම රිදිලා
-------------------------------------------------------------------------
උබ කියනකම් උඩ දේ ගැන හිතුවේ නැහැ මම මේක දැම්මේ slvlog රතු අලියා ගැන පෙන්නන්න උබ ඕම දැම්ම එකත් හොදයි![]()
