Vote X

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    අනාථ වෙලා අන්තිම වීඩියෝ‍ ඵක කියල ගෙදර ගිය තට්ටය අායෙත් අාවෙ අනුරගෙ සල්ලි නිසා කියල අපි නම් ඒ කාලෙම දන්නවා..:rofl::P..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    අනාථ වෙලා අන්තිම වීඩියෝ‍ ඵක කියල ගෙදර ගිය තට්ටය අායෙත් අාවෙ අනුරගෙ සල්ලි නිසා කියල අපි නම් ඒ කාලෙම දන්නවා..:rofl::P..

    :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලොල් යකෝ වීඩියෝ එක නම් බැලුවේ නැහැ නිකමට හොම්පේජ් එකට ගිහින් වීඩියෝ ටයිටල් ටික බැලුවා

    ගෝටා
    ගෝටා
    ගෝටා
    ගෝටා ...........

    අන්තිමට සජිත් ට ගහලා තියෙන්නේ ජනාපතිවරනයට එන්න කලින් .
    රනිල් සජිත් වලිය යන කාලේ , හරියටම කිව්වොත් අර හදුන්නෙත්ති කෝප් එකේ එකපාරටම සජිත් මංගල ගේ වංචා දුෂණ හෙව්වේ අන්න ඒ කාලේ ....

    මේ දරුවා කාගේ කව්ද කාව සනසන්නද යන්නේ කන්නාඩියක් නැතුව බලන ඕන ගොනෙකුට තේරෙනවා
    #රතුඅලි #යටින්ගේම
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    Ubata theruna harakata wage:yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Ape puke karagata na ridenna:rofl:

    සැ සැ කරගැට එන්න වෙලවාක් කොහෙද දෙන විදියට

    මේකත් බලලාම අනුරට 1 ගහලා සජිත්ට 2 ගහන්නකෝ ආදරෙයි

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    සැ සැ කරගැට එන්න වෙලවාක් කොහෙද දෙන විදියට

    මේකත් බලලාම අනුරට 1 ගහලා සජිත්ට 2 ගහන්නකෝ ආදරෙයි

    Ridunata sorry, whalunta thama kiyala thiyenne:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Ridunata sorry, whalunta thama kiyala thiyenne:P

    දැන් මේ විඩියෝ එකෙන් උබ ඒ දේ ද ගත්තේ, ඕෂල හේරත් ලාගේ සුරංගනා කතා වලට හොදටම රිදිලා ඉන්නේ හම්මෝ අනේ හපොයි .*කේ කර ගැට එන්නම රිදුනා

    සංවර්ධනයක් ඕන මිනිස්සු අන්නාදායකයාට චන්දෙ දෙයි
    සංවර්ධනයක් ට වඩා නිදහස බුක්ති විදින්න කැමති මිනිස්සු සජිත්ට චන්දය දෙයි

    - නිදහස උපරිමයෙන්ම වින්දා 350 මරන්න නිදහසේ බෝම්බ පුපුරන්න ඉඩ දුන්නාම
    - මහා බැංකුව නිදහසේ සුද්ද කරන්න ඉඩ දුන්නාම
    - පාතාලේ ඇවිත් මහා පාරේ වෙඩි තියාගන්න්කොට
    - කුඩු කාරයෝ ගංජා කාරයෝ උතුරනකොට
    - සාලාව නිදහසේ පුපුරනකොට
    - ෆේස්බුක් වාරණය වෙනකොට
    - දාගැබ් ඩෝසර් වෙන කොට පන්සල් අල්ලලා හාමදුරුවේ වැල්ලේ ආදානය කරන්න එන දෙනකොට අපි නිදහසේ හිටියේ
    - පඩිපතෙන්, ළමයින්ගේ ඉතිරිකිරිමෙනුත් ටැස් ගහලා $ එක හදට යනකොට ආර්ථික නිදහස
    උපරිමයෙන්ම වින්දා
    - පාස්කුව වෙසකුත් අපි නිදහසේ නේ සමරුවානේ

    ඔව් මට හොදටම රිදිලා :(:(:(

    -------------------------------------------------------------------------

    උබ කියනකම් උඩ දේ ගැන හිතුවේ නැහැ මම මේක දැම්මේ slvlog රතු අලියා ගැන පෙන්නන්න උබ ඕම දැම්ම එකත් හොදයි :rofl::rofl:
     
    Last edited:

    Kole wahanne mokada okkoma tika liyapan gota laga nathi- nidahasa :lol:
    Machan we’ll stop talking about this. Thank you for your explanation.