Umba nam deiyek nemei dewalayak macho ++++


uba damoth itin maru post thamai +15


වටිනවා..! ජය..! Rep+


bumpioooooo thankx kolloooo








Thread එක bump කරපු සහ අදහස් දක්වපු හැමෝටම ආදරෙයි බොක්කලා 



Fake id koheda ganne ???

fake id කියල අමුතුවෙන් හදන්න දෙයක් නෑ ඩොහ්
log in as google දෙන්න. හදපු gmail & password දීලා log වෙන්න
Munge kisima update ekak linux walata denne na ne ban
Windows and Macos only neda?
ඔවු මචන්, මුන් dev කරන්නෙ Mac & windows විතරයි. ඒකෙත් මුන් මුලින්ම මේ application හැදුවෙ mac userලට විතරයි
ගොඩක් පස්සෙ තමා windowsවලටත් release කරේ 

ඒක හරියට windows වල virtual machine එකක් වගේ linux වලට dev කරපු එකක්, ඒකට add කරල install කරන්න පුලුවන් windows වලට download කරපු packagesම 

මමත් එක පාරක් කරල බැලුවා. ඒත් හරි ගියේ නෑ.. දැන්නම් github එකේ අලුත් script වගයකුත් දාලා තිබ්බා. දැන්නම් ගොඩක් දුරට දාගන්න පුලුවන්වෙයි කියල හිතනව මචන්bump machan Mac walata nedda ?
sorry bro. මම දාලා බලලනම් නෑ. ඒත් මේක ගොඩක් අයට වැඩ කියලනම් තියෙනව. try කරල බලන්න 
ඉක්මනට macවලට සෙට් එකක් release කරයි 
ජය..!අලුතෙන් කිසිම tool එකක් උන් dev කරල නෑ කියල තමයි කියන්නෙ මචං fireworks වෙනුවට
උන් පරන version එකට security updates $ bug fixes patches එවන එක විතරයිනෙහ් කරනව කියන්නෙ
sorry to say machan![]()


