Adobe products 2020 සෙට් එකම

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    දැනට යුස් කරන්නේ PS 2017 වර්ෂන් එක. අලුත් එක අවුලක් නැතුව smoothly run වෙයිද :rolleyes:

    i5, 8gig ram, ssd, rx480

    :P කිසි අවුලක් නෑ බන්. i5 / 8gb ram / ssd තියෙනව කියන්නෙම smoothly run නොවී තියෙන්න විදියක් නෑ නෙහ් :rolleyes:

    මුන් ඉල්ලලා තියෙන්නෙ
    4Gb ram
    Microsoft DirectX 9 or 10 compatible sound and display driver

    :yes:;)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Fireworks ekata replace karapu product eka mokakda mchn.

    :no: අලුතෙන් කිසිම tool එකක් උන් dev කරල නෑ කියල තමයි කියන්නෙ මචං fireworks වෙනුවට :dull: උන් පරන version එකට security updates $ bug fixes patches එවන එක විතරයිනෙහ් කරනව කියන්නෙ :nerd:

    sorry to say machan :nerd:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    machan net connect karanne nathuwa witharada use karanna puluwan. net connect una gaman allanawada ?


    :P:P නෑ නෑ මචන්, එහෙම කිසි අවුලක් නෑ, net connect නොකර open කරන්න බැරි සීන් එකක් තිබුනේ :P එහෙම වුනොත් විතරක් ඒක හදාගන්න හැටි තමා ඔය thread එකේ යටම update කරල තියෙන්නෙ :yes:;) ඔය යට තියෙන විදියට එක පාරක් කරාට පස්සෙ දිගටම use කරන්න පුලුවන් net connect කරල හෝ නොකර :)