







තව අතේ තියන් හිටියා අයිටම් එකක්. රැස්වීමකදී ඕක හොලෝ හොලේ කතා කලෙත්.
![]()
මන් කිවේ මේක ගැන![]()

Okata kiyanne Vajraya kiyala
වජ්රායුධය යනු දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ගේ ආයුධයයි. මෙයින් සක්‍ර දේව බැල්ම ලබාදෙන බව මන්ත්‍ර කර්මයේ ප්‍රවීණයන්ගේ මතයයි. එමගින් සමාජයේ බලවත් බව ලබාදීම, ධනය ආරක්ෂාව ඇතිකිරීම, සර්වජන ආකර්ෂණය, දේවාකර්ෂණය, භාවනා දියුණුව ආදී ශක්තින් ඇතිවන බව පැවසේ.[/SIZE]
https://en.wikipedia.org/wiki/Vajra