සජිත්_ජනාධිපති_උණ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සජිත්_ජනාධිපති_උණ

    fb-img-1573131665774.jpg
     
    • Like
    Reactions: hiranlahiru2015

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පිස්සු හුකන්නෙක්. නව ජනාධිපතිට කරන්න පුලුවන් පයියක් නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මෙයා දින්නොත් ප්‍රේමදාසගෙ කාලෙ වගේ ජැක්පොට් දානව කිව්වෙ නැහැ නේද..ඒ කාලෙ මෙයා තමා ඒව ලංකාවට හඳුන්වල දුන්නෙ.:D
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මයින්ඩ් මැනුපුලේශන් කියන්නේ මේකට . මු රැස්වීම 150 කරනවා කැම්පේන් එකට . කොයි වෙලෙත් මිනිස්සු එක්ක . මූ ගොනා උනාට මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එක හොදට අදුරගෙන ගහන්නේ . අනික ලංකාවේ අන්තිම අඩියේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ . කැම්පේන් වලින් සජියා ඉස්සරහින් ඉන්නවා ඝෝඨාබයට වැඩිය . එක බැසිලත් දන්නවා දැන් .
     
    • Like
    Reactions: JuZe_BaNda

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙයා දින්නොත් ප්‍රේමදාසගෙ කාලෙ වගේ ජැක්පොට් දානව කිව්වෙ නැහැ නේද..ඒ කාලෙ මෙයා තමා ඒව ලංකාවට හඳුන්වල දුන්නෙ.:D

    :dull::dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොහෙහරි ගුබ්බෑයමක ඉඳල කතාකරන්නෙ අව්වත් වැටිල:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මයින්ඩ් මැනුපුලේශන් කියන්නේ මේකට . මු රැස්වීම 150 කරනවා කැම්පේන් එකට . කොයි වෙලෙත් මිනිස්සු එක්ක . මූ ගොනා උනාට මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එක හොදට අදුරගෙන ගහන්නේ . අනික ලංකාවේ අන්තිම අඩියේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ . කැම්පේන් වලින් සජියා ඉස්සරහින් ඉන්නවා ඝෝඨාබයට වැඩිය . එක බැසිලත් දන්නවා දැන් .

    :lol::lol::lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මයින්ඩ් මැනුපුලේශන් කියන්නේ මේකට . මු රැස්වීම 150 කරනවා කැම්පේන් එකට . කොයි වෙලෙත් මිනිස්සු එක්ක . මූ ගොනා උනාට මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එක හොදට අදුරගෙන ගහන්නේ . අනික ලංකාවේ අන්තිම අඩියේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ . කැම්පේන් වලින් සජියා ඉස්සරහින් ඉන්නවා ඝෝඨාබයට වැඩිය . එක බැසිලත් දන්නවා දැන් .

    :lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මූ උදෙම ඇවිල්ලා තියෙන්නේ කිලී මහරාජාගේ උපදෙස් පිට දැන් ඉන්න අගමැති රනිල්ව එලවලා වෙන අගමැති කෙනෙක් පත් කරනවා කියන්න.රනිල් මූට කියලා එහෙම කීවොත් එක්සත් ජාතික පක්ෂය අනුර කුමාරට චන්දය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා කියලා.ඊට පස්සේ පසු බැහලා පාර්ලිමේන්තුවේ බලය තියෙන අගමැති කෙනෙක් පත් කරගන්නවලු. නව ජනාධිපතිට අගමැතිව හොල්ලන්න බෑ.අලුත් අගැමති කොහේ 115ක් ගන්නද.දැන් ඉන්න රනිලුත් හෙන අමාරුවෙන් 115ක් අල්ලගෙන ඉන්නේ.ඒකත් දෙමල සන්ධානයත් එක්ක.වෙන එකෙක් පත් කරොත් ඌට ජීවිතේට ආසන 90ක්වත් නැති වෙයි.:lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මූ උදෙම ඇවිල්ලා තියෙන්නේ කිලී මහරාජාගේ උපදෙස් පිට දැන් ඉන්න අගමැති රනිල්ව එලවලා වෙන අගමැති කෙනෙක් පත් කරනවා කියන්න.රනිල් මූට කියලා එහෙම කීවොත් එක්සත් ජාතික පක්ෂය අනුර කුමාරට චන්දය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා කියලා.ඊට පස්සේ පසු බැහලා පාර්ලිමේන්තුවේ බලය තියෙන අගමැති කෙනෙක් පත් කරගන්නවලු. නව ජනාධිපතිට අගමැතිව හොල්ලන්න බෑ.අලුත් අගැමති කොහේ 115ක් ගන්නද.දැන් ඉන්න රනිලුත් හෙන අමාරුවෙන් 115ක් අල්ලගෙන ඉන්නේ.ඒකත් දෙමල සන්ධානයත් එක්ක.වෙන එකෙක් පත් කරොත් ඌට ජීවිතේට ආසන 90ක්වත් නැති වෙයි.:lol:
    නව අගමැතිත් රනිල්ම තමා බන්
    :lol::lol::lol: