සජිත්_ජනාධිපති_උණ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත් දින්නොත් රනිල්,රවී,රාජිත එකී මෙකී නොකී හැමෝටම තියෙන්නෙ බොරු චෝදනා පමනයි ඔප්පු කොරල නෑ කියල ඇමතිකම් දෙයි..රනිලුත් කිව්ව තව අකිල,රවී ඔය අද කියනව පෙන්නුවෙ රනිල් තමා ඊලඟ අගමැති කියල,ඔය සෙට් එක ඊලඟ ඡන්දෙනුත් පාර්ලිමේන්තු යනව නැත්නම් ජාතික ලැයිස්තුවෙන් හරි ඇතුලට රිංගයි..2010 ෆොන්සේකා,2015 සිරිසේන සුපර් මෑන් වගේ අන්දල පෙන්නුවම පිටිපස්සෙ ඉන්නෙ රනිල් ඇතුලු සෙට් එක කියල සිංහලුන්ට අමතක උනා..කාරිය කෙරෙනතුරු කාගෙත් ‍රැවටීම.
     
    kaapk

    Member
    Dec 30, 2017
    16
    2
    0
    මයින්ඩ් මැනුපුලේශන් කියන්නේ මේකට . මු රැස්වීම 150 කරනවා කැම්පේන් එකට . කොයි වෙලෙත් මිනිස්සු එක්ක . මූ ගොනා උනාට මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එක හොදට අදුරගෙන ගහන්නේ . අනික ලංකාවේ අන්තිම අඩියේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ . කැම්පේන් වලින් සජියා ඉස්සරහින් ඉන්නවා ඝෝඨාබයට වැඩිය . එක බැසිලත් දන්නවා දැන් .

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Los pollos hermanos

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    77009289_1205385879647566_7424211804223438848_o.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    සජිත් දින්නොත් රනිල්,රවී,රාජිත එකී මෙකී නොකී හැමෝටම තියෙන්නෙ බොරු චෝදනා පමනයි ඔප්පු කොරල නෑ කියල ඇමතිකම් දෙයි..රනිලුත් කිව්ව තව අකිල,රවී ඔය අද කියනව පෙන්නුවෙ රනිල් තමා ඊලඟ අගමැති කියල,ඔය සෙට් එක ඊලඟ ඡන්දෙනුත් පාර්ලිමේන්තු යනව නැත්නම් ජාතික ලැයිස්තුවෙන් හරි ඇතුලට රිංගයි..2010 ෆොන්සේකා,2015 සිරිසේන සුපර් මෑන් වගේ අන්දල පෙන්නුවම පිටිපස්සෙ ඉන්නෙ රනිල් ඇතුලු සෙට් එක කියල සිංහලුන්ට අමතක උනා..කාරිය කෙරෙනතුරු කාගෙත් ‍රැවටීම.

    Patali champika ranawaka agamathi. Ranil meken passe politics walin retire wenawa
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    සජිත් මානසික රෝගියෙක් බං... "මම සුනඛයෙක් වගේ ඔබේ පස්සෙන් එනවා කියලා" ඔලුවක් තියන එකෙක් කියයිද 😂😂😂
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mehemai bn sajith ranilge prathipaththi walata kamati naha ranilge henachman la olkotama kela wenawa sajith dinnoth. Sajith uge ewunta tama backup karanne

    eka thamai umbala hithan inna widihane bro.. sajith dinuwoth anthimata natanna wenne Ranilta one widihata thamai,, Thawath MY3 kenek witharai Ranilta Sajith..
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    eka thamai umbala hithan inna widihane bro.. sajith dinuwoth anthimata natanna wenne Ranilta one widihata thamai,, Thawath MY3 kenek witharai Ranilta Sajith..

    ඔබේ අදහස් වැරදියි,
    වෙනස්කම් රාශියක් සිදුවනු ඇත

    ඔහු මාස ​​3 ක් ඇතුළත තම පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරමින් සිටී
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ යකා වැරදිලාවත් ජනාධිපති උනෙත් නම් පැයෙන් පැයට ජාතිය අමතයි

    පියානෝ හැමදාම හවසට 6.30ට ජාතිය ඇමතුවා වගේ මතකයි....