aniyam sambandayak

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    aniyam sambandayak patan ganne kohomada?
    samanyen love afir ekak patan ganne patner kenek nathi knk balala man oyata aadarei kiyalaneh
    mewa kohomada wenne:rolleyes:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මට ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ, ප්‍රශ්න ගොඩක් තියෙනවා,
    ඒත් ඔයාව දකිද්දි ඒ හැමදේම අමතක වෙනවා,
    කියලත් පුලුවන්,
    එහෙනුත් කිව්වොත් මටත් ප්‍රශ්න ගොඩයි කියලා,
    අන්න හරි!

    ඔය එකක් ඈ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Umba NoFap neda :dull:
    ow nofap
    general knowladge ekata hodaine denaganna eka

    මට ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ, ප්‍රශ්න ගොඩක් තියෙනවා,
    ඒත් ඔයාව දකිද්දි ඒ හැමදේම අමතක වෙනවා,
    කියලත් පුලුවන්,
    එහෙනුත් කිව්වොත් මටත් ප්‍රශ්න ගොඩයි කියලා,
    අන්න හරි!

    ඔය එකක් ඈ.

    amboh
    athdakim thiynwa wage sahenna
    kohomad ban purudu une :rofl:
    thawa kiyapnko :yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    මට ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ, ප්‍රශ්න ගොඩක් තියෙනවා,
    ඒත් ඔයාව දකිද්දි ඒ හැමදේම අමතක වෙනවා,
    කියලත් පුලුවන්,
    එහෙනුත් කිව්වොත් මටත් ප්‍රශ්න ගොඩයි කියලා,
    අන්න හරි!

    ඔය එකක් ඈ.

    නෙදකින් යකෝ..කිම්බකට තමන්ගේ පිරිමිකම පාවල දෙන්න ඵපා..ඉන්දියන් උන් වගේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෙදකින් යකෝ..කිම්බකට තමන්ගේ පිරිමිකම පාවල දෙන්න ඵපා..ඉන්දියන් උන් වගේ.

    kelinma message krnnada kiyanne
    hi babe
    u are sexy
    show your boobs
    send me nudes kiyalada
    :rofl:
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    තමන්ගේ ජීවිතෙත් නාස්ති කරගෙන ..තවත් පවුලක් නන්නන්තාර කරගෙන.. තව ළමයි දෙතුන් දෙනෙක්ට අම්ම තාත්තා නැති කරලා.. සමාජයට තවත් කතාවක් එකතු කරලා.. ප්‍රශ්න ගොඩකට කරගහන්න වෙන දෙයක් ඔය අහල තියෙන්නේ.. මේකේ ඉන්න එවුනුත් ඒවාට උල් පන්දම් දීල ..කොටස්කරුවෝ වෙන්නයි හදන්නේ.. නිකන් හිටපල්ලා බං... විනාඩි 10-15 සැපට.. ජිවිත කාලෙම නාස්ති කරගන්න එපා බං. :angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමන්ගේ ජීවිතෙත් නාස්ති කරගෙන ..තවත් පවුලක් නන්නන්තාර කරගෙන.. තව ළමයි දෙතුන් දෙනෙක්ට අම්ම තාත්තා නැති කරලා.. සමාජයට තවත් කතාවක් එකතු කරලා.. ප්‍රශ්න ගොඩකට කරගහන්න වෙන දෙයක් ඔය අහල තියෙන්නේ.. මේකේ ඉන්න එවුනුත් ඒවාට උල් පන්දම් දීල ..කොටස්කරුවෝ වෙන්නයි හදන්නේ.. නිකන් හිටපල්ලා බං... විනාඩි 10-15 සැපට.. ජිවිත කාලෙම නාස්ති කරගන්න එපා බං. :angry:

    sirithmaldame kawi katapadam karaganna lesi wdiyak kiyannako..:love:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    pssu kelida epa ina widihata hitapan. owa mala ana mula tike poddak athal eta passe... ambooooooooo
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියම එකක් නැතුව ලහුටු එකක් හොයා ගෙන...

    නියම කියන්නේ නියමිත..
    ඒ නයින් අනියම් කියන්නේ නියමෙට නැත හෙවත් ලහුටු / මෙලෝ රහක් නැති එකක් නෙහ්....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නියම එකක් නැතුව ලහුටු එකක් හොයා ගෙන...

    නියම කියන්නේ නියමිත..
    ඒ නයින් අනියම් කියන්නේ නියමෙට නැත හෙවත් ලහුටු / මෙලෝ රහක් නැති එකක් නෙහ්....
    eth kamak na sthrilingayakneh :rofl:
    pssu kelida epa ina widihata hitapan. owa mala ana mula tike poddak athal eta passe... ambooooooooo

    athdakim thiyenwada?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තමන්ට "නියම්" ගෑනියෙක් නැත්තන්, මිනිහෙක් ඉන්න ගෑනියෙක් එක්ක සෙට් උනොත් ඒක අනියම් වෙනවද?
    ගෑනිට අනියම් උනාට තමන්ට අනියම් නෑනේ. :oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමන්ට "නියම්" ගෑනියෙක් නැත්තන්, මිනිහෙක් ඉන්න ගෑනියෙක් එක්ක සෙට් උනොත් ඒක අනියම් වෙනවද?
    ගෑනිට අනියම් උනාට තමන්ට අනියම් නෑනේ. :oo:

    aniyam swamipurushayek wenwa :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නෙදකින් යකෝ..කිම්බකට තමන්ගේ පිරිමිකම පාවල දෙන්න ඵපා..ඉන්දියන් උන් වගේ.

    තමන්ගේ ජීවිතෙත් නාස්ති කරගෙන ..තවත් පවුලක් නන්නන්තාර කරගෙන.. තව ළමයි දෙතුන් දෙනෙක්ට අම්ම තාත්තා නැති කරලා.. සමාජයට තවත් කතාවක් එකතු කරලා.. ප්‍රශ්න ගොඩකට කරගහන්න වෙන දෙයක් ඔය අහල තියෙන්නේ.. මේකේ ඉන්න එවුනුත් ඒවාට උල් පන්දම් දීල ..කොටස්කරුවෝ වෙන්නයි හදන්නේ.. නිකන් හිටපල්ලා බං... විනාඩි 10-15 සැපට.. ජිවිත කාලෙම නාස්ති කරගන්න එපා බං. :angry:

    :yes: :yes: :yes: