win 7 wlata meka danna barida...?
win 7/8/10 තුනටම දාන්න පුලුවන් මචන්. 
Adobe creative cloud Windows 10 (64-bit)
setup eka Open venne nane bro

මොකා???? pc එක net connect කරලා run as admin දෙන්න බලන්න,නැත්නම් pc එක restart පාරක් දාල බලන්න. 
මොකා???? pc එක net connect කරලා run as admin දෙන්න බලන්න,නැත්නම් pc එක restart පාරක් දාල බලන්න.
![]()

අර තියෙන්නෙ මචන් thread එකේ යටම කරන්න ඕන දේ
ඒ step ටික ඒ විදියටම කරන්න. එතකොට අවුලක් වෙන්නෙ නෑ 
අනිවා photoshop creative cloud වලින් open කරගන්න එක පාරක්
එතකොට trial විදියට තමයි open වෙන්නෙහ්

ජය..!
අර තියෙන්නෙ මචන් thread එකේ යටම කරන්න ඕන දේ
ඒ step ටික ඒ විදියටම කරන්න. එතකොට අවුලක් වෙන්නෙ නෑ
අනිවා photoshop creative cloud වලින් open කරගන්න එක පාරක්
එතකොට trial විදියට තමයි open වෙන්නෙහ්
![]()
ඊට පස්සෙ pc එක net disconnect කරලා, තව එක පරක් ආයෙ install කරන්න photoshop setup එක run as admin දීලා. එතකොට හරියනවා
Thread එකේ යටම සීන් එක කියලයි තියෙන්නෙ![]()
මේ තියෙන්නෙ මගේ එක.. වැඩේ ගොඩජය..!
![]()
machan mamath oya widiyatama kala..eth 7 day trail watenawaneh--auto close wena ekanam harigiya - net oneth ne open wenna