Sira Pardons Royal Park Murderer

handley

Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    sakkili yahapalaneta chanda dipu thopita saapa wenawa, giya parath pissekta dila penawane me paarath pissekta dennalu, :angry:

    4a2c4e62e0daace0ff82ebe1b27a6b12.png
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    me sakkili balla janadipathi una eken wedak une ara minimaruwata witarai onna antimeta
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Next Duminda :yes:
    දන්ඩියා :P මේ ඉන්නෙ ගිය පාර මේ පිස්සව ජනාධිපති කරන්න විශිෂ්ඨ දායකත්වයක් දීපු කෙනෙක්:yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කට්ටිය එක්ක එකතුවෙලා මේ පාර ගේන්න හදන්න මෙයිට වඩා පිස්සෙක්:lol::lol::lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,961
    113
    ado unp ewun sdda nahane mekata ??
    yatin gemak yanwada danne naha
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක පගාවක් අරගෙන දුන්න සමාවක්.සිරා හෙන ගානක් ඉල්ලන්න ඇති.ඒ උනාට මේ මිනිහා හිරේ හිටියා ඇති.දැන් වයස 35ක්. වයස 40 දී වගේ එලියට දාන්න තිබ්බේ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නොදකින් පාහර බල්ලා

    ජනාධිපති සමාව දෙන්නෙ දඩ ගෙවාගන්න බැරුව සුළු වැරදි කරල ඉන්න මිනිස්සුන්ට මිසක් මිනීමරුවන්ට නෙමෙයි.

    මේ පකයා ජනාධිපති සමාවත් බල්ලට දැම්මා :angry::angry::angry::angry:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඒ කෙල්ලොත් එච්චර හොඳ කෙල්ලො නෙවෙයි. රෑ එලිවෙනකම් නයිට් ක්ලබ් වල හැමනුන කෙල්ලො.
    මූත් එක්ක ක්ලබ් වල මහ රෑ දෙන්නම ගිහින් තියෙනවා.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දන්ඩියා :P මේ ඉන්නෙ ගිය පාර මේ පිස්සව ජනාධිපති කරන්න විශිෂ්ඨ දායකත්වයක් දීපු කෙනෙක්:yes:

    රාජපක්ශගෙ ඉල්ලීමක් වෙන්නත් පුලුවන්. අපි රජ උනාම තොට යහතින් ඉන්න දෙන්න නම් නිදහස් කරපන් කියන්න ඇති. අනික මෙකෙන් සිරාට ලොකු හානියක් වෙනවා කියල දැන දැනත් මෙහෙම කරන්න තරම්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රාජපක්ශගෙ ඉල්ලීමක් වෙන්නත් පුලුවන්. අපි රජ උනාම තොට යහතින් ඉන්න දෙන්න නම් නිදහස් කරපන් කියන්න ඇති. අනික මෙකෙන් සිරාට ලොකු හානියක් වෙනවා කියල දැන දැනත් මෙහෙම කරන්න තරම්

    ඉතින් බොල රාජපක්ශ රජ වෙනවනම් උන්ටම නිදහස් කරගන්න පුළුවන්නෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි නොදකින මොකක් හරි හොඳ හේතුවක් ඇති බං නැතුව ඔහොම කරන්නෑ :no: