යුන්පි:Negombo

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මේ අද UNP මීගමුව රැස්වීමට ප්‍රධාන මාර්ගය හරස් කරලා,කඩ සාප්පු වසා දමා වේදිකාව ඉදිකර ඇති අන්දම..... උබලගෙ හදවතට පොඩ්ඩක් තට්ටු කරල බලපන් 150+ ජීවිත වල විලාපයෙ හඩට.....

    85725708b578b7eaca07f7dd897efaa2097c72e0ecbb5f2bd8651609dbc1a2403acb06e0.jpg

    --------------------------------------------------------------------------

    එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෙනග අඩුම UNP රැලිය අද මීගමුවේ පැවැත්වුන වගයි..
    ස්තූතියි Negombo

    38982442665e0d4c1efe9585f4096f99d09b02cc84d0aa5740518dcecc6e9c886a741287.jpg

    287872226d3f3236f70c064c5331cbea37f8d47d76ba7ba51691ee883687293afdf244bd.jpg

    38982442665e0d4c1efe9585f4096f99d09b02cc84d0aa5740518dcecc6e9c886a741287.jpg

    Last edited:

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    koheda paara haras karala gehuwe?

    පිස්සුද බං ඔවා අහන්න, පස්සේ ඔකටත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියයි. :rofl::rofl::rolleyes::rolleyes::D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Most awaiting result on 17th Negombo

    Oka UNP gahanawa ban. Godak Kurusa anthawadi janathawak ohe innawa. In sinhala baudhdha padanama thihyana politician ta Waira karanawa, Zahran ta Prabhakarantat wada. Eka wenama Arriers ekak. Wenama psychological scene ekak. Un godak un thamai ara GOTA mekata sambhandhai kiyala kathawakuth kiyaagena yanne. Aniwa meegamuwa UNP dinanawa.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236

    එහම උනොත්නම්... එක මහා පාවාදීමක්!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ඔය කොච්චර බෝම්බ ගැහැව්වත් මීගමුව, වත්තල , ජා ඇල ශුවර් නැති ආසන , අනික් ඒවනම් උඩින් දිනන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඔය කොච්චර බෝම්බ ගැහැව්වත් මීගමුව, වත්තල , ජා ඇල ශුවර් නැති ආසන , අනික් ඒවනම් උඩින් දිනන්නේ

    ලැජ්ජහ නැති ආසන බන් ඔවා..:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය කොච්චර බෝම්බ ගැහැව්වත් මීගමුව, වත්තල , ජා ඇල ශුවර් නැති ආසන , අනික් ඒවනම් උඩින් දිනන්නේ

    ජා ඇල නම් ගෝඨාභය දිනයි.. 2015 ත් පොඩි gap එකක් තිබුනෙ.. වත්තල , මීගමුව නම් මේ පාර සජිත් දිනයි ඒත් ලොකු gap එකක් තියාගෙන දිනන්න නම් බැහැ..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Oka UNP gahanawa ban. Godak Kurusa anthawadi janathawak ohe innawa. In sinhala baudhdha padanama thihyana politician ta Waira karanawa, Zahran ta Prabhakarantat wada. Eka wenama Arriers ekak. Wenama psychological scene ekak. Un godak un thamai ara GOTA mekata sambhandhai kiyala kathawakuth kiyaagena yanne. Aniwa meegamuwa UNP dinanawa.

    :P:P:P Umba Negombo da . sure da
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Yako mama negombo.. othana patta traffic thiyana pot ekak parawal 5k ekata connect wena thanak..bus stand eke idan bus okkoma yanne othanin
     
    Last edited: