මීගමුවෙ එච්චර නානල ඉන්නවදMe para nm slpp dinai.. negombo nanala set eka nisa thama sure naththe
මීගමුවෙ එච්චර නානල ඉන්නවද![]()
ගියපාර 67% ක් අරන් මයිත්‍රී, තනිකර අලි බලකොටුවක් නෙ මීගමුව
මීගමුව නෙමෙයි බලන්න ඕන කටාන ආසනේ චන්ද ප්රතිපලේමීගමුවෙ එච්චර නානල ඉන්නවද![]()
ගියපාර 67% ක් අරන් මයිත්‍රී, තනිකර අලි බලකොටුවක් නෙ මීගමුව

මීගමුව නෙමෙයි බලන්න ඕන කටාන ආසනේ චන්ද ප්‍රතිපලේ![]()
අප්පච්චි මලා ගෙ ආසනේ නේද දැන් කටානමීගමුව නෙමෙයි බලන්න ඕන කටාන ආසනේ චන්ද ප්‍රතිපලේ![]()
Ane ammooo mehemath prediction![]()



අප්පච්චි මලා ගෙ ආසනේ නේද දැන් කටාන![]()



wattala muslim palliwala kiyanawa sajithta denna epa kiyala oiජා ඇල නම් ගෝඨාභය දිනයි.. 2015 ත් පොඩි gap එකක් තිබුනෙ.. වත්තල , මීගමුව නම් මේ පාර සජිත් දිනයි ඒත් ලොකු gap එකක් තියාගෙන දිනන්න නම් බැහැ..