යුන්පි:Negombo

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මීගමුවෙ එච්චර නානල ඉන්නවද :baffled:

    ගියපාර 67% ක් අරන් මයිත්‍රී, තනිකර අලි බලකොටුවක් නෙ මීගමුව

    Ow 2018 lg polls ekedi oya percentage eka godak adu una unp ekata..
    Nanala innawa bn eka paththak purola.. habai unta ambaneka business nathi una giya dawas wala.. untath epa wela aththe... naththam ada meeting ekata nanala bahinne nathuwa inne na
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මීගමුවෙ එච්චර නානල ඉන්නවද :baffled:

    ගියපාර 67% ක් අරන් මයිත්‍රී, තනිකර අලි බලකොටුවක් නෙ මීගමුව
    මීගමුව නෙමෙයි බලන්න ඕන කටාන ආසනේ චන්ද ප්‍රතිපලේ:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජා ඇල නම් ගෝඨාභය දිනයි.. 2015 ත් පොඩි gap එකක් තිබුනෙ.. වත්තල , මීගමුව නම් මේ පාර සජිත් දිනයි ඒත් ලොකු gap එකක් තියාගෙන දිනන්න නම් බැහැ..
    wattala muslim palliwala kiyanawa sajithta denna epa kiyala oi
    e peththe muslim ungen ahapan