Credit Card Promotion Hoax?

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    අද මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක ඔෆ්ර් එකක් තිබිල හොටෙල් එකකට බුකින් එකක් දැම්ම. පස්සෙ මගෙ මෛල් එකට ඉන්වොයිස් එක එවලා තිබුනා ගානයි එකවුන්ට් විස්තර එක්ක.මන් බුකින් එක දාන්කොට කීයල තිබුනේ මෙ ඔෆ්‍අර් එකට බුකින් එක දාන්නේ කියල.කාර්ඩ් එකෙ විස්තර කොහෙන්වත් අහපු නැති හින්දා කාර්ඩ් සෙන්ට කතා කරල අහපු වම උන් කිය්පි හොටෙල් එකට කියන්නලු අහවල් ඔපර් එකට බුකින් එක දාන්නේ කියල.ආයි ගත්ත හොටෙල් එකට .එතකොට උන් කියපි මේ ද්වස් වල කොහොමත් හොටෙල් එකේ 60% ඩිස්කවුන්ට් හින්දා මොකෙන් ගෙව්වත් එකයි කියල .අපරාදෙ ක්‍රෙඩිට් කාර්ඩ් එක්ක් තියන් ඉන්නෙ කියල හිතුන.!​
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    sampath cc ekata nan offers thiyenawa ban godak. man hithanne eka depend wenawa person to person. Uba ithin hema thissema wage purchases karanne naththan cancel karala dapan.
    CC nam generally hena wadayak hariyata manage karaganna bariunama
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Offers අනුව තමයි. ලඟදි Amaya Lake set උනා full board 13 කට (with taxes). Normal price එක නම් 20 වගේ. මම නම් check කරලා book කරන්නේ.

    Sampath නෙවේ Union Bank.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Offers අනුව තමයි. ලඟදි Amaya Lake set උනා full board 13 කට (with taxes). Normal price එක නම් 20 වගේ. මම නම් check කරලා book කරන්නේ.

    Sampath නෙවේ Union Bank.

    okath hotel offer ekak giya
    godak welawata hotel eken loku offer ekak denawa nam credit card ekatath ekama denawa
    so moken gaththath ekai
    hotel ekata wasi ethin cc ekenuth publicity hambena nisa