අද මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක ඔෆ්ර් එකක් තිබිල හොටෙල් එකකට බුකින් එකක් දැම්ම. පස්සෙ මගෙ මෛල් එකට ඉන්වොයිස් එක එවලා තිබුනා ගානයි එකවුන්ට් විස්තර එක්ක.මන් බුකින් එක දාන්කොට කීයල තිබුනේ මෙ ඔෆ්‍අර් එකට බුකින් එක දාන්නේ කියල.කාර්ඩ් එකෙ විස්තර කොහෙන්වත් අහපු නැති හින්දා කාර්ඩ් සෙන්ට කතා කරල අහපු වම උන් කිය්පි හොටෙල් එකට කියන්නලු අහවල් ඔපර් එකට බුකින් එක දාන්නේ කියල.ආයි ගත්ත හොටෙල් එකට .එතකොට උන් කියපි මේ ද්වස් වල කොහොමත් හොටෙල් එකේ 60% ඩිස්කවුන්ට් හින්දා මොකෙන් ගෙව්වත් එකයි කියල .අපරාදෙ ක්‍රෙඩිට් කාර්ඩ් එක්ක් තියන් ඉන්නෙ කියල හිතුන.!