Gota’s US renunciation certificate on social media is a forgery

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    Gotata kiyanna "CANCEL" not "CANCELLED", "his self" not "himself" thiyana photocopy athe thiyan pennana hora ewa eka eka lawwa pennane nathuwa eyatama media issarahata enna baya nisa hari ewa official twitter/facebook eke hari daanna kiyala
    :lol:

    oka kiyanna ona gota neme. US embassy ekane. Gota kiyanawanan oka tamai hari kiyala, dan tiyenne US embassy eken oke hari waradda ahaganna. gota boru kiyanawanan US embassy ewun sadda natuwa inna eka case ne.
    :lol::lol:
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සමහර වෙලාවට ඔයා වැරදි අකවුන්ට් එකෙන් රිප්ලයි කරනවා, පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.:lol::lol::lol::lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    oka kiyanna ona gota neme. US embassy ekane. Gota kiyanawanan oka tamai hari kiyala, dan tiyenne US embassy eken oke hari waradda ahaganna. gota boru kiyanawanan US embassy ewun sadda natuwa inna eka case ne.
    :lol::lol:

    sadda nathuwa inne US citizen kenek thawa rataka president wena nisane :lol:
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Oya mokak dammath wadak naha ban, lankawe usawiyen kiyala tiyenne eka ahosi kiyalane . Aye america wen kiyanakam inna ona naha
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Dinnoth wenawa :lol:

    Gota 70% aran dinanawa kiwwata sure naha ne? :lol:

    ona gonek dannawa 70% ganna ba kiyala. but Gota dinana eka sure.
    umbala wage ewun methana pisso wage hasirena widihen eka thawath confirm wenawa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තවත් ලෑජ්ජ නෑ... දෑන් දන්නවා පරාජය නියතයි කියලා.. ඒ හින්දා ආයෙමත් අර පරණ නෑට්ටෙම එල්ලෙනවා. ගෝටාගේ පුරවෑසි කම.. උබලගේ මහා එකා මහ බෑන්කුවට දෑම්මා සින්ගපූරූ කාරයෙක්, මෙහෙ පුරවෑසි කමක් ගෑන කතාවත් නොකරන එකෙක්. ඌ කෙලියා රටම වෑටෙන්න... ඒවාට කතා නෑ.



    දෑන් මේ ලන්කාවේ ඉපදිලා, ලන්කාවේ රස්සාව කරලා අවුරුදු කිපයකට රට ගිහින්, ලන්කාවට ආයේ ඈවිත් ලන්කාවේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ නෑති කරන්න වෑඩ කරපු මිනිහාගේ පුරවෑසිකම හොයනවා. ඒ මිනිහා කියලා තියෙද්දිත් තවත් හොයනවා...



    මොන මගුලකටද බන් ඕක හොයන්නේ. ඕකෙන් ඈති වෑඩේ මොකක්ද? මිනිස්සු කෑමති නම් චන්දේ දෙනවා අකමෑති නම් දෙන්නේ නෑ.
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63

    ona gonek dannawa 70% ganna ba kiyala. but Gota dinana eka sure.
    umbala wage ewun methana pisso wage hasirena widihen eka thawath confirm wenawa.

    මානසිකව වැටිලා බං. පව්.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඇමරිකන් සීයට කඩේ යන්නේ පිනට
    ඇමරිකන් සීයට විරුද්ධ නම් පඩියට

    ගොන් බයි logic
    :lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇමරිකන් සීයට කඩේ යන්නේ පිනට
    ඇමරිකන් සීයට විරුද්ධ නම් පඩියට

    ගොන් බයි logic
    :lol:

    Sajith ge O/L certificate eka deepanko :lol::lol:
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ඇමරිකන් සීයට කඩේ යන්නේ පිනට
    ඇමරිකන් සීයට විරුද්ධ නම් පඩියට

    ගොන් බයි logic
    :lol:

    iddJDwS6oLm7K6muq4.gif
    iddJDwS6oLm7K6muq4.gif
    iddJDwS6oLm7K6muq4.gif
    iddJDwS6oLm7K6muq4.gif
    iddJDwS6oLm7K6muq4.gif
    iddJDwS6oLm7K6muq4.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    ඇමරිකන් සීයට කඩේ යන්නේ පිනට
    ඇමරිකන් සීයට විරුද්ධ නම් පඩියට

    ගොන් බයි logic
    :lol:

    මෙහෙම සමූහ ගර්හාවට (එලකිරි වචනේ: පු*ෂණයට) ලක්වෙන්නෙ පඩියක් වත් නොගෙන කැමැත්තෙන්ම නම් උඹ සාමාන්‍ය මනුස්සයෙක් වෙන්ඩ බෑ