360 - ගෝටාබය - අනිවා බලන්න.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    360 - ගෝටාබය - අනිවා බලන්න.

    360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )

    ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් මිනිත්තු 23:14 සිට අනිවාර්යයෙන් බලන්න. ;):yes::yes::yes:


    (කියන දේ නොතේරෙන අපගේ සමහරක් සහෝදරයෙන් වෙත -- " තේරෙන්නේ නැත්නම්, බර වැඩියි වගේ නම් මෙතන විකාර post කර කර වැලලෙන්න හදන්න එපා, ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"..:lol::lol:..
    U KNOW WHO :P:P:P )





    5237819900530120101
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මේක බලලා ලපයාගෙ SIRASA සටන බලපන්....

    මම මෙච්චර දවසක් ගෝටා පොරක් කියලා හිතුවෙ.... අනුර එක්ක හැරෙන්නවත් බැ,,,,
    75196397_724217584753031_1678292255124750336_n.jpg
     
    • Like
    Reactions: AheshM

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    කලිං රෙකොර්ඩ් කරපු එකක් කියුවා, අදින්නේ නිල් පාට ශර්ට් එකක් කියුවා.

    695.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේක බලලා ලපයාගෙ SIRASA සටන බලපන්....

    මම මෙච්චර දවසක් ගෝටා පොරක් කියලා හිතුවෙ.... අනුර එක්ක හැරෙන්නවත් බැ,,,,

    අනුර එක්ක හැරෙන්න බෑ කිව්වේ වැසිකිලිදීද ?? චතුරත් ඕකමයි කිව්වේ :lol::lol::lol:
     
    • Haha
    Reactions: chammme

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනුර එක්ක හැරෙන්න බෑ කිව්වේ වැසිකිලිදීද ?? චතුරත් ඕකමයි කිව්වේ :lol::lol::lol:

    මමත් ගෝටා පොරක් කියල හිතන් හිටියෙ බන් සිරවට​.... 360 බලනකොට තමා සටන සෙට් උනෙ.....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,009
    113
    Mother Earth
    පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ. :D
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28

    ආන්න බලහං ගොනාට වගේ තේරුනා!
    :lol::lol:

    උඹ ගොන් චූන් වලට වෙන මහන්සියට ඔහොම වචනෙකින්වත් දෙයක් කියන්න එපැයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,311
    113
    Kotahena

    හිස්බුල්ලා ට UNP stage එකේ ඉඳං ඔය banner එකේ තියෙන එක කියන්න කියපන් එතකොට මම ගෝඨාභය ට ඡන්දෙ දෙන්නේ නෑ. උඹ වගේ කටින් සහ පුකෙන් මමත් කතා කරනව එතකොට