parana hybrid walata kara gahanna epa yako. laksha 4k vitra FD ekak dala tiyagana wei.
car ekak ganna 1st time 
ai bn ehema kiyanne ??? 23000 padala thiyenne... ehema aul enawada ? mage 1st vehicle eka...gedara van thiyennecar ekak ganna 1st time
![]()
Mileage eken kiyanna ba battery eka gana, kal yanakota diuwath natath kela wenwa. E nisa laksha 4k vitara FD ekak dala ganain, battery eka giyama, cell maru karala unath duwanna puluwan 1 month wage tama.

බැටරි එකට මයිලේජ් අදාල නෑ බන්
ටයිම් එක තමයි තීරණය වෙන්නේ
දැන් අවුරුදු 4ක් නො ්බන් බැටරියට
අත්ඇරලා දාපන්
35ක් කියපන්
brand new gihin wikunaddi kela wena gana wadi bn....2nd hand baluwe ekai...battery ekak 2lak neda? baya karanna epa kollo![]()
ගන්න කලින් හයිබ්රිඩ් බැටරි එක චෙක් කරලා ගනින්...
බැටරිය ලිස්ට් 90-95% නම් ඔය ගානට 2-3ක් අඩුවෙන් ඉල්ලාපන්........
නමුත් බැටරිය බිලෝ 70 නම්.......ඕක ඉක්මනින් රීප්ලේස් කරන්න වෙනවා
ගන්න කලින් හයිබ්රිඩ් බැටරි එක චෙක් කරලා ගනින්...
බැටරිය ලිස්ට් 90-95% නම් ඔය ගානට 2-3ක් අඩුවෙන් ඉල්ලාපන්........
නමුත් බැටරිය බිලෝ 70 නම්.......ඕක ඉක්මනින් රීප්ලේස් කරන්න වෙනවා
Oke battery condition eka mona unath wagane showroom condition thibbath dan aththatama move wenne 34 wage bn next year weddi 30kta wtra denna wenne issues mokuth aawe nattam