Aqua X urban 2015 - 40 lak watinawada ?

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    24000km duwala. Aqua X urban 2015 ...reg 2016....car eka white...con hodai...me ganata labada ? paduda ?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    parana hybrid walata kara gahanna epa yako. laksha 4k vitra FD ekak dala tiyagana wei.

    ai bn ehema kiyanne ??? 23000 padala thiyenne... ehema aul enawada ? mage 1st vehicle eka...gedara van thiyenne :D car ekak ganna 1st time :D
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    ai bn ehema kiyanne ??? 23000 padala thiyenne... ehema aul enawada ? mage 1st vehicle eka...gedara van thiyenne :D car ekak ganna 1st time :D

    Mileage eken kiyanna ba battery eka gana, kal yanakota diuwath natath kela wenwa. E nisa laksha 4k vitara FD ekak dala ganain, battery eka giyama, cell maru karala unath duwanna puluwan 1 month wage tama.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mileage eken kiyanna ba battery eka gana, kal yanakota diuwath natath kela wenwa. E nisa laksha 4k vitara FD ekak dala ganain, battery eka giyama, cell maru karala unath duwanna puluwan 1 month wage tama.

    brand new gihin wikunaddi kela wena gana wadi bn....2nd hand baluwe ekai...battery ekak 2lak neda? baya karanna epa kollo :D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බැටරි එකට මයිලේජ් අදාල නෑ බන්
    ටයිම් එක තමයි තීරණය වෙන්නේ
    දැන් අවුරුදු 4ක් නො ්බන් බැටරියට
    අත්ඇරලා දාපන්

    35ක් කියපන්
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    බැටරි එකට මයිලේජ් අදාල නෑ බන්
    ටයිම් එක තමයි තීරණය වෙන්නේ
    දැන් අවුරුදු 4ක් නො ්බන් බැටරියට
    අත්ඇරලා දාපන්

    35ක් කියපන්

    BATTERY EKA KIYADA BN...UN ADU KARANNE NA BN..EKAI SEEN EKA
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    brand new gihin wikunaddi kela wena gana wadi bn....2nd hand baluwe ekai...battery ekak 2lak neda? baya karanna epa kollo :D

    baya neme ban, maage yaluwek hybrid battery business eke inna nisa kiwwe. Aluth ekak gattama vikunanna giyala loss, parana ekak gattama battery danna giyama loss.

    hybrid nathuwa petrol ekak ganin, laksha 2ta tyne chora battey only 2-3 months warranty.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගන්න කලින් හයිබ්‍රිඩ් බැටරි එක චෙක් කරලා ගනින්...
    බැටරිය ලිස්ට් 90-95% නම් ඔය ගානට 2-3ක් අඩුවෙන් ඉල්ලාපන්........
    නමුත් බැටරිය බිලෝ 70 නම්.......ඕක ඉක්මනින් රීප්ලේස් කරන්න වෙනවා
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ගන්න කලින් හයිබ්‍රිඩ් බැටරි එක චෙක් කරලා ගනින්...
    බැටරිය ලිස්ට් 90-95% නම් ඔය ගානට 2-3ක් අඩුවෙන් ඉල්ලාපන්........
    නමුත් බැටරිය බිලෝ 70 නම්.......ඕක ඉක්මනින් රීප්ලේස් කරන්න වෙනවා

    Thxxx
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    ගන්න කලින් හයිබ්‍රිඩ් බැටරි එක චෙක් කරලා ගනින්...
    බැටරිය ලිස්ට් 90-95% නම් ඔය ගානට 2-3ක් අඩුවෙන් ඉල්ලාපන්........
    නමුත් බැටරිය බිලෝ 70 නම්.......ඕක ඉක්මනින් රීප්ලේස් කරන්න වෙනවා

    Health eken kiyanna ba, cells dala marala karala denna puluwan, 2 weeks wage duwanakota badu packet.

    Danata battery kelaweema wadima Pruis and Aqua. Axio nam ehen mehen tama maru karanna enne.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oke battery condition eka mona unath wagane showroom condition thibbath dan aththatama move wenne 34 wage bn next year weddi 30kta wtra denna wenne issues mokuth aawe nattam
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Wahane hodai habai awrudu 5k paranai heta anik da weddi 40 kata nam wadi ban , mata pena widiyata