W'll Miss you for ever

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    democracy එක ගැන කතා කරන ලොකු අයියලා පොඩ්ඩක් එලියට පහලට බැහැලා බලපන් ඇත්ටම රටේ democracy එක තහවුරු වුනාද කියලා ?
    වෙඩි තියපුවා වැරදි ඒවා හරි කියනවා නෙමේ

    හැබැයි බලය දනය නැති පොඩි මිනිහාට කිසිම ආණ්ඩුවක් ආවත් ලැබෙන democracy යක් නැහැ ප්‍රශ්නයක් වුනු දාටා ? බලය ධනයට ඔක්කොම යටයි .. පොඩ්ඩක් එලියට පහලට බැහැලා බලපන් එතොට මම කියන දේ තේරෙයි
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    බෝම්බ පිපිරෙන එක නෙමේ මම කිව්වේ බෝම්බ ගහන එක
    යකෝ 97 වතාවක් කියලත් , අත්හදා බලන්න පිපිරුවා කියලා දැනගනත් , ගහන දිනෙත් දැනගනත් ,
    බෝම්බ ගහන්න යන වුන්ව ඇල්ලුවේ නැත්තේ ඇයි කියලාද හිතන්නේ ?????
    සුළු ජාතීන්ගේ චිටි හිත රිදෙයි කියලා ???? democracy එක රැකගන්න බෝම්බ ගහන අයිතිය තහවුරු කරා :yes::yes:
    -----------------------------------------------

    "bomba pirirena ratawal wala democracy na" -- KavinduDD

    මේකේ වරදකුත් නැහැ බෝම්බ පිපිරෙන බහුතරයක් රටවල සැබැ democracy යක් ද තියෙන්නේ ??? පොඩ්ඩක් ගුගල් කරලා බලපන්කො රටවල් වල නම් ටික අරගෙන
    :baffled::baffled::frown::frown:

    bump